Skip to content
උතුම් කුර්ආනයේ සහ දේව දූත සම්ප්‍රදාවල සඳහන් ප්‍රාර්ථනා

උතුම් කුර්ආනයේ සහ දේව දූත සම්ප්‍රදාවල සඳහන් ප්‍රාර්ථනා

සංස්කරණය: උත්තරීතර අල්ලාහ් වෙතින් සදා අවශ්‍යතා ඇත්තා වන ඉතා අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් ඔබලා ඒවා මඟින් ඔහුට ඇරයුම් කරනු. තව ද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත. ( අල් අඃරාෆ් පරිච්ඡේදය : වැකිය 180) අල්ලාහ් - ආරම්භකයාණෝ - අවසානවන්තයාණෝ - බාහිරින් අබිබවා ඉහළින් ම සිටින්නාණෝ - අභ්‍යන්තරය අබිබවා සිටින්නාණෝ - අත්‍යුත්කෘෂ්ටවන්තයාණෝ - උත්තරීතරවන්තයාණෝ අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

භාෂාව: lang_si
සකස් කළේ: මහාචාර්ය සඊද් ඉබ්න් අලි ඉබ්න් වහ්ෆ් අල් කහ්තානි
අනුවාදය: 5.1

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size