Skip to content
حكم السحر والكهانة

حكم السحر والكهانة

හූනියම හා සාස්තර නීති පිළිබඳ පණිවිඩයක් කර්තෘ: අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස් අල්ලාහ් එතුමාට කරුණා කරත්වා! අපරමිත දයාන්විත අසමසම කරුණා ගුණයෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙන්, හූනියම, සාස්තර හා ඒ සමඟ බැඳී කරුණු පිළිබඳ නීති මෙම ලිපියෙන් කොටසක් 'මජ්මූ ෆතාවා' නම් කෘතියෙහි තුන් වැනි වෙළුමෙහි පළ කෙරී ඇත. (හූනියම, සාස්තර හා ඒ සමඟ බැඳී කරුණු පිළිබඳ නීති) යන මැයෙන් විවිධ ලිපි ද පළ වී ඇත. එසේ එහි පූර්ණ ලිපියක් (හූනියම, සාස්තර පිළිබඳ නීති ඇතුළත් ලිපියක්) යන මැයෙන් රාජ්‍යය අනුග්‍රහයෙන් ද පළ විය. එය අල් 'යමාමා' නම් සඟරාවෙහි මෙන්ම 'අල් බුහූසුල් ඉස්ලාමිය්යා' නම් සඟරාවෙහි ද පළ විය. සියලු ප්‍රශංසා අල්ලාහ්…

0%
Font size