Skip to content
الشهادتين

الشهادتين

ඔබ ඉස්ලාමය තුළට පිවිසීමට අපේක්ෂා කරන්නෙහි නම්, ඔබ පහත සඳහන් සාක්ෂියේ ප්‍රකාශය ඇසෙන හඬින් පැවසිය යුතු යි: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙකු නොමැති බව මම සාක්ෂි දරමි, අශ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් සැබැවින් ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයෙකු බව ද මම සාක්ෂි දරමි.

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.1
PDF, Arabic original 103 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size