Skip to content
අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.

අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.

මෙම ග්‍රන්ථය අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ නීති රීති විස්තර කරයි. එමෙන්ම හජ් හා උම්රා වල අනිවාර්ය කර්තව්‍යයන්, ඉහ්රාම් අවස්ථාවේදී තහනම් කරුණු, හා මස්ජිදුන් නබවී බැහැ දැකීමේ ආචාර ධර්ම පැහැදිලි කරන අතර මෙම ආගමික සංඛේතවල ඇති බිද්ආ හෙවත් නවක කරුණු පිළිබඳව ද අවවාද කර සිටියි.

භාෂාව: lang_si
සකස් කළේ: අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්
අනුවාදය: 3.1
Download PDF 1.6 MB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size