Skip to content
ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක්

ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක්

අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස් සඃදී තුමාගේ "ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක් " නම් ග්‍රන්ථය, ඒකීය දෙවිඳාණන් කෙරෙහි වූ ගැඹුරු විශ්වාසය මත පදනම් වූ දෘෂ්ටිකෝණයකින් සැබෑ සතුටට හේතු වන කරුණු විග්‍රහ කරයි. එය ඒකීය දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය, යහපත් ක්‍රියා, මහිමාන්විත අල්ලාහ් ව සිහිපත් කිරීම, ලද දෙයින් සතුටු වීම, දායාදයන් පිළිබඳ මෙනෙහි කිරීම, අනෙකාට යහපත සැලසීම, (අල්ලාහ් කෙරෙහි) ස්ථිර විශ්වාසය තබා සියලු කටයුතු උතුමාණන් වෙත ම භාර කිරීම, ඉවසීම සහ කාරණා නිසි ලෙස තක්සේරු කිරීම තුළින් හෘදයංගම සැනසීමක් වෙත පාඨකයා යොමු කරයි. ජීවිතයේ උස් පහත්වීම් මධ්‍යයේ වුව ද සැනසිලිදායක, සමබර සහ…

0%
Font size