යම් ස්ථානයකට ගොඩ බැස "අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා ඛලක්" යනුවෙන් කවරෙකු පවසා සිටියේ ද එම ස්ථානයෙන් ඔහු නැවත ගමන් කරන තෙක් ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් කව්ලා බින්ති හකීමිස් සුලමිය්ය තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"යම් ස්ථානයකට ගොඩ බැස "අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා ඛලක්" යනුවෙන් කවරෙකු පවසා සිටියේ ද එම ස්ථානයෙන් ඔහු නැවත ගමන් කරන තෙක් ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත."
«مَنْ نَزَلَ مَنْزِلًا ثُمَّ قَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».
යම් භූමියකට ගොඩ බැස්ස විට මිනිසාට බිය ඇති කරන සෑම අනතුරුදායක දැයින්ම රැකවරණය ලබන ප්‍රයෝජනවත් රැකවරණයක් හා ආරක්ෂාවක් වෙත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ප්‍රජාවට මඟ පෙන්වූහ. එය ඔහු ගමනක යෙදී සිටියත්, විනෝද චාරිකාවක යෙදී සිටියත්, වෙනත් යම් කරුණක යෙදී සිටියත් එක හා සමානය. එය මහිමයෙන්, ආශිර්වාදයෙන් හා ප්‍රයෝජනයෙන් පිරුණු අල්ලාහ්ගේ පරිපූර්ණ වදන් තුළින් සෑම අඩුපාඩුවකින්ම හානිදායක, සෑම මැවීමකින්ම ආරාක්ෂාව පැතීමෙනි. එවිට ඔහු අදාළ ස්ථානයේ නවාතැන් ගන්නා කාලය පුරාවට ඔහුට හානි ගෙන දෙන සෑම දෙයකින්ම ආරක්ෂාව ලබනු ඇත.
...:
ආරක්ෂාව පැතීම නැමදුමකි. එය උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ ඔහුගේ නාම හා ගුණාංග තුළින් විය යුත්තකි.
අල්ලාහ්ගේ වදන් තුළින් ආරක්ෂාව පැතීමේ අවසරය. සැබැවින්ම එය ශුද්ධ වූ අල්ලාහ්ගේ ගුණාංගයකි. එය වෙනත් කවර හෝ මැවීමකින් ආරක්ෂාව පැතීමට වඩා හාත්පසින් වෙනස් වූවකි. වෙනත් කිසිවකින් ආරක්ෂාව පැතීම ෂිර්ක් වේ.
මෙම ප්‍රාර්ථනාවේ මහිමය හා එහි පවතින ආශිර්වාදය.
දික්ර් පැවසීමෙන් ආරක්ෂාව පැතීම: ගැත්තා ඔහුට අත්වන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලැබීමට හේතුවක් වේ.
අල්ලාහ් හැර දමා ජින්නුන්, මන්ත්‍ර ගුරුකම් කරන්නන්, නපුරු බලවතුන් හා එවන් වෙනත් අයගෙන් ආරක්ෂාව පැතීම අර්ථ ශුන්‍යය, නිෂ්ඵලය.
තම දේශය තුළ හෝ ගමනක දී හෝ යම් ස්ථානයකට ගොඩ වැදුනු කෙනෙකුට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කිරීම ආගමානුගත කරන ලද්දකි.
සහීහ් මුස්ලිම් (4/ 2080) (2708).
තවත් බලන්න (9)
مجموع الفتاوى (6/ 230).
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (1/ 253).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص111).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص122).
معجم اللغة العربية المعاصرة.
لأحمد مختار (2/ 869).
පොත්වල උපුටා දක්වා ඇත
27 පොත්තවත් බලන්න (26)
- آداب السفر وأحكامه«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ» [21]؛
- آداب السفر وأحكامهآداب السفر وأحكامه (للحرمين)«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ» [25]؛
- الدعاء ويليه العلاج بالرقى من الكتاب والسنةالرقى من الكتاب والسنة«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»[27].
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"من نزل منزلًا ثم قال: أعوذ بكلمات الله التامات من شر ما خلق، لم يضره شيء حتى يرتحل من منزلِهِ ذلك".
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة" من نزل منزلاً ثم قال: أعوذ بكلمات الله التامات من شر ما خلق، لم يضره شيء حتى يرتحل من منزله ذلك" .
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"أعوذ بكلمات الله التامات من شر ما خلق" .
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات1- آداب السفر وأحكامه (للحرمين)«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ» [25]؛
- المنهج لمريد العمرة والحج«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»[4].
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«مَنْ نَزَلَ مَنْزِلًا ثُمَّ قَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ، حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ» [52].
- تطبيق القرآن والأذكارالرقية الشرعية«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»[6].
- حراسة التوحيدحكم السحر والكهانة وما يتعلق بها«مَن نَزَلَ مَنْزِلًا فَقالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِن شَرِّ ما خَلَقَ، لَمْ يَضُرَّهُ شَيءٌ حتَّى يَرْتَحِلَ مِن مَنْزِلِهِ ذَلِكَ».
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَق
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»[262].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَق
- حكم السحر والكهانة(من نزل منزلاً فقال: أعوذ بكلمات الله التامات من شر ما خلق لم يضره شيء حتى يرتحل من منزله ذلك).
- رسالة في الأذكار1«مَنْ نَزَلَ مَنْزِلًا ثُمَّ قَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَنْ نَزَلَ مَنزِلاً ثمَّ قال: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ حَتَّىٰ يَرْتَحِلَ مِنْ مَنزِلهِ ذلِكَ».
- عقيدة الأئمة الأربعة«مَنْ نَزَلَ مَنْزِلًا فَقَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ حَتَّى يَرْحَلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ»
- عقيدة الأئمة الأربعة«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ»،
- فتاوى المرضىفتاوى المرضى «من نزل منزلًا ثم قال: أعوذ بكلمات الله التامات من شر ما خلق، لم يضره شيء حتى يرتحل من منزله ذلك»
- فتاوى المرضىفتاوى المرضى «أما لو قلتَ حين أمسيت: أعوذ بكلمات الله التامات من شر ما خلق، لم تضرك»
- فتاوى المرضىفتاوى المرضى «من نزل منزلًا ثم قال: أعوذ بكلمات الله التامات من شر ما خلق، لم يضره شيء حتى يرتحل من منزله ذلك»
- مختصر نظـرات حول اضطرابات النفس وعلاجها من منظور شرعي«بكلماتِ الله التَّامَّات مِنْ شرِّ مَا خَلَقَ»[192].
- موسوعة الإيمان«مَنْ نَزَلَ مَنْزِلًا، ثُمَّ قَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ، حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ»،
- موسوعة الإيمان«أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرَّهُ شَيْءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».