Skip to content
මූලධර්ම තුන හා ඒවායේ සාක්ෂි හා සාධක

මූලධර්ම තුන හා ඒවායේ සාක්ෂි හා සාධක

මෙම ග්‍රන්ථය මුස්ලිම්වරයෙකු ඉගෙන ගත යුතු මූලික මූලධර්ම වන අල්ලාහ් පිළිබඳව දැන ගැනීම, ඉස්ලාම් දහම පිළිබඳව දැන ගැනීම, සහ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව දැන ගැනීම යන කරුණු සාකච්ඡා කරයි. එමෙන්ම, ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නබි වදන් වල සාක්ෂි මත පදනම්ව, විශ්වාසය හා යහපත් ක්‍රියා ගොඩනැගීමෙහිලා මෙම මූලධර්මවල ඇති වැදගත්කම අවධාරණය කරයි.

භාෂාව: lang_si
සකස් කළේ: අෂ්ෂෙයික් මුහම්මද් අත්තමීමී (අල්ලාහ් ඔහුට කරුණා කරත්වා!)
අනුවාදය: 2.0
Download PDF 587 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size