Skip to content
الدروس المهمة لعامة الأمة

الدروس المهمة لعامة الأمة

මුස්ලිම් ප්‍රජාව දැනගත යුතු වැදගත් පාඩම් ගරු අෂ්-ෂෙයික් අල්-අල්ලාමා අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. කර්තෘගේ පෙරවදන සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති අල්ලාහ් සතු ය. තව ද අපගේ නබිනායක මුහම්මද්තුමාණන් කෙරෙහිත්, එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන්ගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් අල්ලාහ් දෙවිඳාණන්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!

භාෂාව: lang_si
සකස් කළේ: අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස් -(අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා)
අනුවාදය: 2.1

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size