الإسلام - نبذة موجزة عن الإسلام (مشتملة على الأدلة)
ඉස්ලාමය ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්. ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්රන්ථය එහි මූලික මූලාශ්රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත. (ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් පිටපතකි.) 1- ඉස්ලාමය යනු සියලු මිනිසුන් වෙත වූ අල්ලාහගේ…
This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.
අන්තර්ගතයක් හමු නොවීය