Skip to content
المَائدة /

වැකිය 118

5 : 118

වැකිය 118 of المَائدة (5 : 118). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 118

إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින් ම ඔවුන් ඔබේ ගැත්තන් ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින් ම ඔබ සර්ව බලධාරී; මහා ප්‍රඥාවන්ත ය.