Skip to content
المَائدة /

වැකිය 91

5 : 91
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 91

إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ

ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලාව අවහිර කිරීමට ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නො වේ ද?