Skip to content
المَائدة /

වැකිය 116

5 : 116
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 116

وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ

අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහි දැ? යි අල්ලාහ් විමසූ විට “ඔබ අතිපිවිතුරු ය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නො වීය. මා එය පවසා සිටියෙම් නම් ඔබ එය ගැන දන්නෙහි ය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහි ය. ඔබ තුළ ඇති දෑ මම නො දනිමි. සැබැවින් ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි ඔහු පැවසුවේ ය.