الإسلام - نبذة موجزة عن الإسلام (مجردة من الأدلة)
අපරිමිත දයාවන්ත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි ඉස්ලාමය ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ දේව දූත (සම්ප්‍රදායේ) සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි සන්දේශයක්. (සාධක වලින් තොර පිටපතකි)[1] (1) මෙම ලිපියේ ඇති සෑම ප්‍රශ්නයකට ම හා ගැටලුවකට ම ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් තවත් පිටපතක් https://islamhouse.com/ar/books/2830071 සබැඳිය හරහා පරිශීලනය කළ හැක. ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ලිපිය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ ජීවන සම්ප්‍රදා පදනම් කරනිමින්- වැදගත් මූලිකාංග, ඉගැන්වීම්…
This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.
අන්තර්ගතයක් හමු නොවීය