“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
- التصنيف الشرعي
- الفضائل والآدابفضائل أعمال الجوارحالفضائل والآدابالآداب الشرعيةآداب السلام والاستئذانالعقيدةالإيمان
- موضوعات الحديث
- الإيمانالولاء والبراء وحقوق المسلمينالحب في الله والبغض في اللهالآدابالسلامأعمال القلوب المحمودةالمحبة
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن الأخلاق
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
«لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ».
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හැර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුලු වන්නේ නැති බවත් ඔවුන් එකිනෙකා අතර ආදරය දක්වන තෙක් මුස්ලිම් සමාජ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වාසය ඇති කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එනම් මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමය. එය අල්ලාහ් තම ගැත්තන් හට, සුබවාදයක් හා පඬුරක් බවට පත් කර ඇත.
...:
දේව විශ්වාසයෙන් තොරව ස්වර්ගයට ඇතුලු විය නො හැකිය.
මුස්ලිම්වරයකු තමන් කැමති දෑ තම සහෝදරයාටත් හිමි වීම ගැන ප්‍රිය කිරීම ඔහුගේ ඊමානයේ පරිපූර්ණභාවයයි.
මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීම එය හුවමාරු කිරීම සතුටු දායකය. හේතුව එහි මිනිසුන් අතර ආදරය, ආරක්ෂාව ව්‍යාප්ත වීමක් සිදුවන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'නුඹලා අතර' යන පදය භාවිතා කර ඇති බැවින් සලාමය මුස්ලිම්වරයකු හට මිස වෙනත් කිසිවෙකු හට පවසනු නො ලැබේ.
සලාමය පතුරුවා හැරීමෙන් වෛරය, ක්‍රෝධය හා අමනාපකම් පහ වී යයි.
මුස්ලිම්වරුන් අතර ආදරය දැක්වීමේ වැදගත්කම. සැබැවින්ම එය ද ඊමානයේ පරිපූර්ණත්වයෙන් එකකි.
සලාම් පවසන ක්‍රමය වෙනත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු." කෙසේ වෙතත් "අස්සලාමු අලයිකුම්" යනුවෙන් පැවසීම ද ප්රමාණවත්ය.
සහීහ් මුස්ලිම් (1/ 74) (54).
සහීහ් මුස්ලිම් (1/ 74) (54).
තවත් බලන්න (16)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 129).
تطريز رياض الصالحين.
لفيصل المبارك (ص515).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 394).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 661).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 129).
تطريز رياض الصالحين.
لفيصل المبارك (ص515).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 394).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 661).
පොත්වල උපුටා දක්වා ඇත
12 පොත්- ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්.නුඹලා විශ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් විශ්වාස කරන්නේ නැත. එසේනම් නුඹලා එය සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන යමක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න.
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلم"නුඹලා දේවත්වය විශ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන් ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නන් වන්නේ නැත. යමක් සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන කරුණක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න."[270].
තවත් බලන්න (10)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"لا تدخلون الجنة حتى تؤمنوا، ولا تؤمنوا حتى تحابوا. أولا أدلكم على شيء إذا فعلتموه تحاببتم؟ أفشوا السلام بينكم" .
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«لَا تَدْخُلُونَ الجَنَّةَ حَتَّى تُؤْمِنُوْا، وَلَا تُؤْمِنُوْا حَتَّى تَحَابُّوْا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوْهُ تَحَابَبْتُمْ؟ أَفْشُوْا السَّلَامَ بَيْنَكُمْ»
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالحعن أبي هريرة، قال: قال رسول الله صلى الله عليه وسلم: “لا تدخلون الجنة حتى تؤمنوا، ولا تؤمنوا حتى تحابوا، أولا أدلكم على شيء إذا فعلتموه تحاببتم؟ أفشوا السلام بينكم”.
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ» [91]
- رسالة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية (مشتملة على الأدلة)رِسَالَةٌُ مُوجَزَةٌُ عَنِ الْإِسْلَامِ كَمَا جَاءَ فِي الْقُرْآنِ الْكَرِيمِ وَالسَّنَةِ النَّبَوِيَّة-مشتملة على الأدلة -للحرمين-«لَا تَدْخُلُونَ الجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ» [42].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«وَالَّذِي نَفْسي بِيَدِهِ لا تَدْخُلُوا الجَنَّةَ حَتَّىٰ تُؤْمِنُوا، وَلا تُؤْمِنُوا حَتَّىٰ تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلىٰ شَيْءٍ إذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلامَ بَينكم».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«لا تَدخُلُوا الجَنَّةَ حَتَّىٰ تُؤْمِنُوا، ولا تُؤْمِنُوا حَتَّىٰ تَحَابُّوا، أَوَلا أدُلُّكُمْ عَلَىٰ شيءٍ إذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أفشُوا السَّلام بَيْنَكُمْ».
- مباحث في أصول الدين1«لا تدخلون الجنّة حتّى تؤمنوا، ولا تؤمنوا حتّى تحابّوا. أولا أدلّكم على شىءٍ إذا فعلتموه تحاببتم؟ أفشوا السّلام بينكم».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ»
- نبراس طالب (2)نبراس طالب (2) «لَا تَدْخُلُوا الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ»