“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත
- التصنيف الشرعي
- الفقهالأطعمة والأشربةالتذكيةالفضائل والآدابفقه الأخلاقالأخلاق الحميدةالدعوة والحسبةالدعوة إلى اللهحقوق الحيوان في الإسلامالعقيدةالإحسان
- موضوعات الحديث
- الأخلاقالرحمةالآدابالإحسان إلى الخلق
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن الأخلاق
ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන් කරුණු දෙකක් ධාරණය කර ගත්තෙමි.
“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත. එබැවින් නුඹලා මරණ විට හොඳින් ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳින විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හොදින් මුවහත් කරත්වා, ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා විවේක ගෙනීමට ඉඩ දෙත්වා.”
«إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، فَلْيُرِحْ ذَبِيحَتَهُ».
සියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය. අපරාධයක සම ප්රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය. ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.
الشفرة: السكين العريضة.
මැවීම් කෙරෙහි වූ සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාව හා මෛත්රිය.
මරණ දඬුවම හා ආහාරය සඳහා සතුන් කපා හැරීම විධිමත් විය යුත්තේ ආගමානුගත කරන ලද ක්රමයට අනුගත වීමෙනි.
ෂරීආ පිළිවෙතහි පවතින පූර්ණත්වය හා සියල්ල ආවරණ කර තිබීම. ඒ අතරින් සතුන්ට කරුණාව හා මෛත්රිය දැක්වීම ද ඇතුළත් වේ.
මිනිසෙකුට මරණ දඬුවම දීමෙන් පසු ඔහුගේ සිරුරු විකෘති කිරීමේ තහනම.
සතුන්ට වේදනා දෙන සෑම ක්රමයක්ම තහනම් කිරීම.
සහීහ් මුස්ලිම් (3/ 1548) (1955).
සහීහ් මුස්ලිම් (3/ 1548) (1955).
තවත් බලන්න (16)
التحفة الربانية في شرح الأربعين حديثا النووية (ص38).
شرح الأربعين النووية.
لابن عثيمين (ص185).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص65).
فتح الباري.
لابن حجر (9/ 644).
شرح النووي على مسلم (13/ 107).
التحفة الربانية في شرح الأربعين حديثا النووية (ص38).
شرح الأربعين النووية.
لابن عثيمين (ص185).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص65).
فتح الباري.
لابن حجر (9/ 644).
شرح النووي على مسلم (13/ 107).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්- أحكام الهدي والأضاحي والتذكيةأحكام الهدي والأضاحي والتذكية "සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් නුඹලා මරණ දඬුවම පිරිනමන විට මරණ දඬුවම නිසි ලෙස ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳන විට ගෙල සිඳීම නිසි ලෙස ඉටු කරන්න. තවද නුඹලාගෙන් අයකු තම ආයුධය හොදින් මුවහත් කරත්වා ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා
- ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්.සැබැවින්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම යහපත කිරීම නියම කළේය. නුඹලා මරණ දඬුවම දියත් කළ ද එම මරණ දඬුවම යහපත් ලෙස සිදු කරනු. එමෙන්ම නුඹලා සතුන් ආහාරය සඳහා කපා හැරිය ද එම කපා හැරීම යහපත් ලෙස සිදු කර ගනු. නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ පිහිය මුවහත් කරත්
තවත් බලන්න (3)
- الحديث زاد 4الحديث 4«إِنَّ الله كَتَبَ الإِحْسانَ على كُلِّ شَيْءٍ، فَإِذا قَتَلْتُمْ فَأَحْسِنُوا القِتْلَةَ، وَإِذا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ».
- رسالة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية (مشتملة على الأدلة)رِسَالَةٌُ مُوجَزَةٌُ عَنِ الْإِسْلَامِ كَمَا جَاءَ فِي الْقُرْآنِ الْكَرِيمِ وَالسَّنَةِ النَّبَوِيَّة-مشتملة على الأدلة -للحرمين-«إنَّ اللَّهَ كَتَبَ الإحْسَانَ علَى كُلِّ شيءٍ، فَإِذَا قَتَلْتُمْ فأحْسِنُوا القِتْلَةَ، وإذَا ذَبَحْتُمْ فأحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، فَلْيُرِحْ ذَبِيحَتَهُ» [39].
- نبراس طالب (2)نبراس طالب (2) «إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ»