Skip to content
මුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.

මුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.

මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු" නම් මෙම ග්‍රන්ථය විශිෂ්ට ග්‍රන්ථයකි. එහි අකුරු හරනය දැනුම හා විවරණය මත පදනම්ව සකස් කර ඇත. මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු වන 'අකීදා' (දේව සංකල්පය), ඉස්ලාමයේ නීති හා 'අදබ්' (ආචාර විධි) පිළිබඳව මෙහි සවිස්තරව සඳහන් කර ඇත. මෙය ඉතා නිවැරදි ආකාරයෙන් සකස් කර ඇති අතර, එය ඔබව බුද්ධිමත් කරවමින් හදවතට සැනසීමක් ලබා දෙයි. අවබෝධය තියුණු කරමින් ක්‍රියාවන් නිවැරදි කරයි. එබැවින් සැබෑ ලෙස සාර්ථකත්වයේ යතුරක් මෙන්ම බුද්ධිමය මාර්ගයේ ගමන් කරන හා අවනත වන අයට මාර්ගෝපදේශයක් ද වේ.

භාෂාව: lang_si
සකස් කළේ: අධ්‍යයන කමිටුව - මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු මූලස්ථානය
අනුවාදය: 3.1

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size