Skip to content
මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය

මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය

මෙම ග්‍රන්ථය ඉස්ලාම් දහමේ මූලධර්ම කෙටියෙන් මෙන් ම සවිස්තරාත්මක ව සාකච්ඡා කරයි. එමඟින් පාඨකයන්ට නිවැරදි නැමදුම්වල පදනම් සහ අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දිව්‍ය ග්‍රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, සහ පූර්ව නියමය කෙරෙහි තබනා විශ්වාසයේ අරුත් පැහැදිලි කරයි. මෙම ග්‍රන්ථය ඇරඹෙනුයේ ඉස්ලාමීය ආශිර්වාදය හා උත්තරීතර අල්ලාහ් ගැන ද උතුමාණන්ගේ ගුණාංග සහ ශ්‍රේෂ්ඨ නාමයන් ගැන ද දැන ගැනීමේ වැදගත්කම විස්තර කරමිනි. අනතුරු ව එය ඉස්ලාමයේ කුලුනු පහ, විශ්වාසයේ කුලුනු මෙන් ම ඉහ්සාන් යන සංකල්පය සහ විශ්වාසවන්තයා කෙරෙහි එහි බලපෑම පිළිබඳ ව ද සාකච්ඡා කරයි. මෙම ග්‍රන්ථය දේව හෙළිදරව් දෙක වන ශුද්ධ වූ අල් කුර්ආනය හා සුන්නා…

0%
Font size