සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
«إِنَّ الْعَهْدَ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ».
සැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් අතරින් වූ අතර පවතින ගවිසුම හා ප්‍රතිඥාව සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය.
...:
සලාතයේ වැදගත්මක ශාලය, සැබැවින්ම එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා අතර වෙන් කරන්නකි.
ඉස්ලාමයේ නීතිරීති මිනිසෙකුගේ අභ්‍යන්තරයෙන් නොව ඔහුගේ මතුපිට තත්ත්වයෙන් පිහිටා ඇති බව ස්ථීර කිරීම.
සුනන් අන් නසාඊ (1/ 231) (463).
සුනන් අත් තිර්මිදි (4/ 365) (2621).
සුනන් ඉබ්නු මාජහ් (2/ 181) (1079).
මුස්නද් අහ්මද් (38/ 20) (22937).
තවත් බලන්න (2)
فيض القدير (4/ 395).
ذخيرة العقبى في شرح المجتبى (6/ 192) (6/ 193).
පොත්වල උපුටා දක්වා ඇත
14 පොත්තවත් බලන්න (13)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«إِنَّ الْعَهْدَ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلاَةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»[10].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«إِنَّ الْعَهْدَ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»[10].
- الصيام ومجموعة أسئلة في أحكامه«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»[20]،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«العهدُ الذي بينَنَا وبَيْنَهُمُ الصَّلاةُ، فَمَنْ ترَكَهَا فَقَدْ كَفَرَ».
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ» [59].
- قاموس الكبائر«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ» [59].
- ما لا يسع أطفال المسلمين جهله«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»[33].
- ما لا يسع المسلم جهله«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَن تَرَكَهَا فَقَدْ كَفَرَ» [15].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»
- مشروع المنهج التعليميمادة الفقه مستوى 1«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»
- مشروع المنهج التعليميمادة الفقه مستوى 1«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ ........»
- مشروع منهاج زادكزادك 1 طالب«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»
- نبراس طالب (1)1«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ»