“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ».
ජනයා අතර පවතින දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් හා අඥාන යුගයේ සිරිත්විරිත් අතරින් කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ දෙක නම්: පළමුවැන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහාස කිරීම, ඔවුන් පිළිබඳ අඩුපාඩු පැවසීම හා ඔවුනට එරෙහිව අහංකාරකම් පෑමය. දෙවැන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෝපයෙන් කෑ ගැසීම හෝ දැඩි පීඩනය හේතුවෙන් ඇඳුම් ඉරා ගැනීමය.
මිනිසුන් අතර අහංකාර නොවී, සරලකම පිළිපැදීමට දිරිගැන්වීම.
දුෂ්කරතා මත කෝප නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
මෙම ක්‍රියාවන් අල්-කුෆ්ර් අල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයත් වේ. මෙය තම පිළිවෙතින් බැහැර කරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොවේ.
මුස්ලිම්වරුන් අතර සිටින පාර්ශවයක් වෙත, ඔවුන්ගේ පරම්පරාව ගැන හෝ ඔවුන්ගේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ දොස් නැගීම හරහා වෙන්වීම් ඇති කරන සෑම කටයුත්තක්ම ඉස්ලාමය වළක්වා ඇත.
සහීහ් මුස්ලිම් (1/ 82) (67).
තවත් බලන්න (6)
كتاب التوحيد.
للإمام محمد بن عبد الوهاب (ص96).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص279).
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص315).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්තවත් බලන්න (10)
- التوحيد في ضوء عقيدة الإمام الشافعي رحمه الله ونصوصه ومروياته"اثنتان في الناس هما بهم كفر: الطعن في النسب، والنياحة على الميت".([107])
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«اثْنَتَان في النَّاسِ هُمَا بهمْ كُفْرٌ: الطَّعْنُ في النَّسبِ، والنِّيَاحَةُ علىٰ المَيِّتِ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8«اثْنَتَانِ في النَّاسِ هُمَا بِهِم كُفْرٌ: الطَّعْنُ في النَّسَبِ، وَالنِّيَاحَةُ عَلىٰ المَيِّتِ».
- عقيدة الأئمة الأربعة«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي الْأَنْسَابِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ»
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الخامسة«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ»
- كتاب التوحيدكتاب التوحيد للشيخ محمد بن عبد الوهاب((اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ)).
- ما لا يسع المسلم جهله«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى المَيِّتِ» [4].
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ»
- موسوعة الإيمان«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ»،
- نبراس طالب (4)1«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ»