නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الخَلاَءَ قَالَ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම ශාරීරික අවශ්‍යතා ඉටු කරන ස්ථානයට පිවිසුනු විට, එහි මළ පහ කිරීමට හෝ මූත්‍රා කිරීමට සිතුව ද එතුමාණෝ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතූහ. ස්ත්‍රී හා පුරුෂ ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව ඔහුගෙන් පතා ඔහු වෙත නැඹූරු වූහ. අල්- (හු)කුබුසු නම් පදය නපුර ලෙසත් (හ)කබාඉස් යන පදය අපවිත්‍ර දෑ ලෙසත් විස්තර කෙරී ඇත.
...:
වැසිකිලියට පිවිසීමට සිතන අවස්ථාවේ මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටු දායකය.
සියලුම මිනිසුන් සෑම තත්ත්වයකදීම ඔවුන්ට ඇතිවන හානියෙන් හා නපුරෙන් ආරක්ෂාව පතා ඔවුන්ගේ පරමාධිපති වෙත කණ්ණලව් කරනු ඇත.
සහීහුුල් බුහාරි (1/ 40) (142).
සහීහ් මුස්ලිම් (1/ 283) (375).
තවත් බලන්න (4)
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 23).
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص36).
පොත්වල උපුටා දක්වා ඇත
18 පොත්තවත් බලන්න (18)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ»
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم إني أعوذ بك من الخُبُثِ والخبائث" .
- المناهج التعليمية - الصف الثانيمادة الفقه - الصف الثاني«اللَّهمَّ إنِّي أعوذُ بِك مِن الخبْثِ والخبائِثِ»[3].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«[بِسْمِ اللَّهِ] اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبْثِ وَالخَبَائِثِ»[24].
- رسالة في الأذكار1«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».
- ما لا يسع أطفال المسلمين جهله«بِسْمِ اللَّهِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ»[137].
- ما لا يسع أطفال المسلمين جهلهج: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبْثِ وَالخَبَائِثِ»[215].
- ما لا يسع المسلم جهله«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ» [10].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«بسم اﷲ، اللهمَّ إني أعوذ بك من الخبث والخبائث».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ»
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ»
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ»
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».
- مشروع المنهج التعليميمادة الدعوة«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».
- مشروع المنهج التعليميمادة الدعوة«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ»
- مشروع منهاج زادكزادك 1 طالب«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ»
- مشروع منهاج زادكزادك عرض 1«اللهم إني أعوذ بك من الخبث والخبائث».