Skip to content
محرمات استهان بها كثير من الناس

محرمات استهان بها كثير من الناس

මිනිසුනේ! මේවායින් ඉවත් වන්න මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතවූ අල්ලාහ්ගේ නාාමයෙන් පෙරවදන පැසසුම් සියල්ල සර්ව ඥාන අල්ලාහ්ට අයත් වේ. ඔහු ප්රශංසා කර ඔහුගෙන් ම සහය පතා සිටිමු.අප පාප ක්රියාවන් හට ඔහුගෙන්ම පව් සමා අයදිමු. පව් සහ නින්දිත ක්රියාවන් හට ලක් නොවී සිටීමට ද ඔහුගෙන් ම සහාය පතමු. කරුණාබර අල්ලාහ් පෙන්වන යහමග කවරෙකුට ලැබෙන්නේ ද, හෙතෙම නොමග යැවීමට කිසිවෙකුට කල නො හැකිය. එමෙන් ම අල්ලාහ්ගේ යහමග කවරෙකුට නො ලැබෙන්නේ ද ඒ තැනැත්තා යහමග කිරීමට කිසිවකුට කළ නොහැක. තවද වැඳීමට සුදුසු එකම සත්ය දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැති බවත්, මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ…

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.0
Download PDF 1.5 MB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size