Skip to content
මම මුස්ලිම්වරයෙක්මි.

මම මුස්ලිම්වරයෙක්මි.

මෙම ලිපිය ඉස්ලාමය පිළිබඳ අවබෝධය, මුස්ලිම්වරයා යනු කවරෙක් ද? සැබෑ මුස්ලිම්වරයකු විය යුත්තේ කෙසේ ද? යන්න ගැන පැහැදිලි කරයි. එමෙන්ම ඉස්ලාමයේ අලංකාරය, ඇතැම් විනයන්, උසස් සදාචාර ගතිපැවතුම්, කාන්තාවගේ නිලය මෙන්ම ඥාතීන්, අසල්වැසියන් හා සමාජ වගකීම් යනාදී ඉස්ලාමයේ ඇති අලංකාරයන් මෙනෙහි කිරීම මෙහි අන්තරගත වේ. එමෙන්ම සැබැවින්ම ඉස්ලාමය උතුම් වූ දෑ වෙත ඇරයුම් කරමින් ඒවා නියෝග කර ඇති බවත් සියලුම නින්දිත දැයින් හැර වෙනත් කිසිවක් තහනම් නොකර ඇති බවත් පැහැදිලි කර ඇත.

භාෂාව: lang_si
සකස් කළේ: මස්ජිදුල් හරාම් සහ මස්ජිදුන් නබවි හි ආගමික කටයුතු මූලස්ථානයේ අධ්‍යාපනික කටයුතු කමිටුව
අනුවාදය: 1.0
Download PDF 320 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size