Skip to content

ප්රශ්න අංක 1. අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

الباب / الفصل
قسم التفسير

السؤال

س1: اقرأ الفاتحة وفسرها.

ප්රශ්න අංක 1. අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

الجواب

ج:سورة الفاتحة وتفسيرها:

﴿بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ 1

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ 3

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ 4

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ 5

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ 6

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ 7﴾

[الفاتحة: 1 - 7].

التفسير:

سُمِّيت سورة الفاتحة؛ لافتتاح كتاب الله بها.

  1. ﴿بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ1﴾

باسم الله أبدأ قراءة القرآن، مستعينًا به تَعَالَى متبركًا بذكر اسمه.

  • ﴿الله﴾ أي:

المعبود بحق، ولا يسمى به غيره سُبْحَانَهُ.

  • ﴿ٱلرَّحۡمَٰنُ﴾ أي:

ذو الرحمة الواسعة، التي وسعت رحمته كل شيء.

  • ﴿ٱلرَّحِيمِ﴾ أي:

ذو الرحمة بالمؤمنين.

  1. ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ2﴾

أي: جميع أنواع المحامد والكمال لله وحده.

  1. ﴿ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ3﴾ أي:

ذو الرحمة الواسعة التي وسعت كل شيء، وذو الرحمة الواصلة للمؤمنين.

  1. ﴿مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ4﴾:

هو يوم القيامة.

  1. ﴿إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ5﴾

أي: نعبدك وحدك ونستعين بك وحدك.

  1. ﴿ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ6﴾:

وهو الهداية إلى الإسلام والسُّنَّة.

  1. ﴿صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ7﴾

أي: طريق عباد الله الصالحين من الأنبياء ومن تبعهم، غير طريق النصارى واليهود.

  • ويسن أن يقول بعد قراءتها: "آمين" أي: استجب لنا.

පිළිතුර: අල්ෆාතිහා පරිච්ඡේදය සහ එහි අර්ථ විවරණය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය 3.

විනිශ්චය දිනයේ රජු ය. 4

ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.5

අපට ඍජු මඟ පෙන්වනු මැනව. 6

ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.7

(අල්-ෆාතිහා: 2)

අර්ථ විග්රහය:

එය සූරා අල්-ෆාතිහා ලෙස හැඳින්වීමට හේතුව අල්ලාහ්ගේ ශුද්ධ වූ අල්කුර්ආන් ග්රන්ථය මෙම පරිච්ඡේදයෙන් ආරම්භ වන නිසයි.

අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි.

  • "අල්ලාහ්" යනු:

ඔහු සැබවින්ම වන්දනාමානය කිරීමට සුදුසු වන අතර, වෙනත් කිසිවෙකු (අල්ලාහ් යන) මෙම නාමයෙන් හැඳින්වීමට නොහැක.

  • "අර් රහ්මාන්" යනු:

ඔහුගේ කරුණාව සෑම දෙයක්ම ආවරණය කරන, අතිමහත් කරුණාවේ හිමිකරු ය.

"අර් රහීම්" යනු:

විශ්වාස කරන්නන් කෙරෙහි කරුණා ගුණය දක්වන්නා.

එනම්: සියලුම ආකාරයේ ප්‍රශංසා හා පරිපූර්ණත්වය අල්ලාහ්ට පමණක් සතුය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත.

සෑම දෙයක්ම ආවරණය කරන විශාල කරුණාවේ හිමිකරු වන අතර, විශ්වාස කරන ගැත්තන් හට ළඟාවන කරුණාවේ හිමිකරු ද වෙයි.

එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.

තේරුම: අපි ඔබට පමණක් නමස්කාර කරමු, ඔබගෙන් පමණක් පිහිට පතන්නෙමු.

එය ඉස්ලාමය හා සුන්නාව වෙත වූ මඟ පෙන්වීමකි.

එනම්, නබිවරුන්ගේ සහ ඔවුන්ව අනුගමනය කළ අයගේ සහ අල්ලාහ්ගේ ධර්මිෂ්ඨ ගැත්තන්ගේ මාර්ගයයි. කිතුනුවන්ගේ සහ යුදෙව්වන්ගේ මාර්ගය නොවේ.

සූරතුල් ෆාතිහා ව පාරායනයනය කිරීම අවසන් වූ වහාම, ආමීන් - (තේරුම- අපේ ප්රාර්ථනාවන් සඳහා පිළිතුරු ලබා දෙනු මැනව!) යනුවෙන් පැවැසීම සුන්නත් වේ.