Skip to content

ප්‍රශ්න අංක 32: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ කුමක් මතද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س32: على أي شيء ترك النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أمته؟

ප්‍රශ්න අංක 32: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ කුමක් මතද?

الجواب

ج:ترك أمته صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ على المحجة البيضاء، ليلها كنهارها، لا يزيغ عنها إلا هالك، ما ترك خيرًا إلا دل الأمة عليه، ولا شرًّا إلا حذرها منه.

*******

පිළිතුර - නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ සුදෝවන් සුදු, පැහැදිලි මාර්ගයකය. එහි රාත්රිය, දවල් මෙන් වේ. විනාශයට පත් වූ කෙනෙකු හැර අන් කිසිවෙකු එයින් බැහැර වන්නේ නැත. යම් යහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට කියා දුන්නේය. යම් අයහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට අනතුරු ඇඟව්වේය.