"ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුනුපුරා වන, අබූ මුහම්මද් අල්-හසන් ඉබ්නු අලී ඉබ්නු අබී තාලිබ් විසින් වාර්තා කරණ ලදී. "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ පාඩම් ලැබුවෙමි."
"ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
«دَعْ مَا يَرِيبُك إلَى مَا لَا يَرِيبُكَ».
යමක් තහනම් කරනු ලැබූවක් ද එසේ නොවන්නක් ද? එය හරාම් ද අනුමත ද යනාදී සැකයට තුඩු දෙන වචන හා ක්‍රියාවන් අත්හැර දමන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එනම් එය යහපත ය අනුමත ය යන ස්ථාවරත්වය ගොඩ නැගී සැකය දුරු වන තෙක්ම විය යුතුය.
මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.
සුනන් අන් නසාඊ (8/ 327) (5711).
සුනන් අත් තිර්මිදි (4/ 286) (2518).
මුස්නද් අහ්මද් (3/ 248) (1723).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص29).
شرح الأربعين النووية.
لابن عثيمين (ص153).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين للنووي وابن رجب (ص56).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدة“ඔබට සැකයට තුඩු දෙන දෑ ඔබට සැකය ඇති නොකරන දෑ වෙත අතහැර දමනු” [43].
- رسالتان موجزتان في الزكاة والصيامفي فضل صيام رمضان وقيامه ඔබට සැක ඇති කරන දෑ ඔබට සැක ඇති නොකරන තෙක් අතහැර දමනු.
තවත් බලන්න (5)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الثالث)«دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لَا يَرِيبُكَ»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«دَعْ مَا يرِيبُكَ إلىٰ مَا لا يرِيبُكَ».
- مجموعة زاد التربية الإسلامية (2)1«دعْ ما يريبُك إلى ما لا يريبُك».
- مجموعة زاد الحديث(2)1قُلْتُ لِلْحَسَنِ بْنِ عَلِيٍّ رضي الله عنهما: مَا حَفِظْتَ مِنْ رَسُولِ اللَّهِ ﷺ ؟ قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ ﷺ :«دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لَا يَرِيبُكَ»
- مجموعة زاد الحديث(2)1(دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لَا يَرِيبُكَ...)