කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය."
«مَنْ حَجَّ لِلهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».
කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කර, නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම්, සංසර්ගයේ නිරත වීම හෝ ඊට පෙර සිදු කෙරෙන සිප ගැනීම හා වැළඳ ගැනීම වැනි දෑය. පොදුවේ අශීලාචාර ප්‍රකාශවලට ද එම පදය යෙදෙයි. නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම් පාපකාරී හා නපුරු ක්‍රියාවයි. නොමනා ක්‍රියාවන් අතරට ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියාවන් ද ඇතුළත් වේ. ඔහුගේ හජ් වන්දනාවෙන් ඔහු නැවත හැරී එනුයේ සියලු පාපයන්ගෙන් නිදහස් වූ ඉපදෙන දරුවෙකු සේ තම පාපයන්ට සමාව දෙනු ලැබූ අයකු මෙනි.
كيوم ولدته أمه: أي رجع من حجه بغير ذنوب.
නොමනා ක්‍රියා සියලුම තත්ත්වයන්හි තහනම් කර තිබුණ ද, හජ් හි වන්දනා ස්ථානවලට ගරු කිරීමක් වශයෙන් එම තහනම තවත් තීව්‍ර වන්නේය.
සියලු පාපයන්ගෙන් නිදොස්ව වැරදිවලින් තොරව මිනිසා උපත ලබයි. එනිසා වෙනත් කිසිවකුගේ වැරදි ද ඔහු උසුලන්නේ නැත.
සහීහුුල් බුහාරි (2/ 133) (1521).
සහීහ් මුස්ලිම් (2/ 983) (1350).
තවත් බලන්න (10)
رياض الصالحين من كلام سيد المرسلين (ص358) (1274).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 401).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (15/ 378).
شرح رياض الصالحين.
للشيخ محمد بن صالح العثيمين (5/ 321).
شرح النووي على مسلم (9/ 119).
إكمال المعلم بفوائد مسلم.
للقاضي عياض (4/ 462).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්තවත් බලන්න (7)
- فضل عشر ذي الحجة«مَن حَجَّ هَذَا الْبَيْتِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».
- ما لا يسع أطفال المسلمين جهله«مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ؛ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ»[67].
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«مَنْ حَجَّ للهِ فَلَمْ يَرْفُثْ، وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«رَجَعَ كَيَوْمَ وَلَدَتْهُ أُمُّهُ»
- منهج إعداد الدعاةالمفردة الرابعة -أركان الإسلام"من حج ولم يرفث ولم يفسق رجع كيوم ولدته أمه"
- نبراس طالب (1)1«مَنْ حَجَّ للهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ»
- نبراس طالب (3)نبراس طالب 3«مَنْ حَجَّ للهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمَ وَلَدَتْهُ أُمُّهُ»