“අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එවානම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”
- التصنيف الشرعي
- الفضائل والآدابفضل الذكرالأدعية والأذكار والرقائقفوائد ذكر الله عز وجلالأدعية والأذكار والرقائقالأذكار المطلقة
- موضوعات الحديث
- العبادات القولية وأحكام اللسانالذِّكْر
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සමුරා බින් ජුන්දබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එවානම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”
«أَحَبُّ الْكَلَامِ إِلَى اللهِ أَرْبَعٌ: سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، لَا يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأْتَ».
සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප වදන් හතරක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි: "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය): ඉන් අදහස් කරනුයේ සියලු අඩුපාඩුවලින් උත්තරීතර අල්ලාහ්ව පිවිතිරු කිරීමය. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්රශංසා අල්ලාහ් සතුය): එනම් අල්ලාහ්ට ආදරය කරමින් හා ගරුබුහුමන් කරමින් සියලු පූර්ණවත් ගුණාංග තුළින් ඔහුව වර්ණනා කිරීමය. "ලා ඉලාහ ඉල්ලලාහු" එනම්: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. "අල්ලාහු අක්බර්" එනම්: අල්ලාහ් සෑම දෙයකට වඩා කීර්තිමත්, බලවත් හා තේජාන්විතයාණන්. ඒවායෙහි මහිමය හා කුසල් ලැබීමට ඒවා අනුපිළිවෙලට උච්ඡාරණය කළ යුතු නැත.
ෂරීආ පිළිවෙතෙහි ඇති පහසුව, මෙම වදන් අතරින් කවර දෙයකින් ආරම්භ කළ ද හානියක් නැත.
සහීහ් මුස්ලිම් (3/ 1685) (2137).
(4/ 2093) (2731).
(4/ 2072) (2695).
සහීහ් මුස්ලිම් (3/ 1685) (2137).
(4/ 2093) (2731).
(4/ 2072) (2695).
තවත් බලන්න (16)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 540).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 411).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 477).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 706).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 540).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 411).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 477).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 706).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدة"අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප වදන් හතරකි: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්" [55].
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمඅල්ලාහ් සුපිවිතුරු ය, සියලු ප්රශංසා අල්ලාහ්ට ය, අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත, අල්ලාහ් අතිශ්රේෂ්ඨ ය.
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمසුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلم“අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප වදන් හතරකි:
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمසුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, ව ලා ඉලාහ ඉල්ලල්ලාහ්, වල්ලාහු අක්බර්.
තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"أحبُّ الكلام إلى الله أربعٌ: سبحان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر، لا يَضَرُّكَ بأيِّهِنَّ بدأتَ، ولا تسمينَّ غلامكَ يساراً، ولا رباحاً، ولا نجيحاً، ولا أفلح فإنك تقول: أثمَّ هو! فلا يكون: فيقول: لا".
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“أحب الكلام إلى الله أربع: (سبحان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر) لا يضرك بأيهن بدأت”.
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«أَحَبُّ الْكَلَامِ إِلَى اللهِ أَرْبَعٌ لَا يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأْتَ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ» [8]
- رسالة في الأذكار1«أَحَبُّ الْكَلَامِ إِلَى اللهِ أَرْبَعٌ: سُبْحَانَ اللهِ، وَالحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، لَا يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأْتَ».
- فضل الدعاء وآدابه والأوقات التي يستحب فيها"سبحان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر"