“කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.” බුහාරි හා මුස්ලිම්. මුස්ලිම්හි සඳහන් වාර්තාවේ: "අපගේ කටයුතු නොවන යම් ක්‍රියාවක් කවරෙකු සිදු කළේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි" යැයි සඳහන් වී ඇත.
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» متفق عليه. ولمسلم: «مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».
කවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.
...:
නැමදුම් කටයුතු අල් කුර්ආනයේ හා හදීසයේ සඳහන් කරුණු මත පදනම් විය යුතුය. එහෙයින් ආගම්ගත කරන ලද කරුණු පිළිපදිමින් හැර උත්තරීතර අල්ලාහ්ට නැමදුම් නොකළ යුතුය. අලුතින් බිහි කරන ලද දෑ හෝ නව උත්පාදන හෝ වලංගු නොවේ.
ඉස්ලාම් දහම පදනම් වී ඇත්තේ යම් මතයක් මත හෝ අනුමත කිරීමක් මත නොව, එහි පදමන වන්නේ රසූල් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කිරීමයි.
මෙම හදීසය ආගමේ පරිපූර්ණත්වයට සාක්ෂියකි.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මෙන්ම එතුමාණන්ගේ මිතුරන්ගේ කාලයේ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ ආගමට හඳුන්වා නො දුන් සහ නො තිබූ සියල්ල මිථ්‍යාදෘෂ්ටික වේ.
මෙම හදීසය ඉස්ලාමයේ මූල ධර්ම අතරින් වූ මූලික හදීසයකි. එය ක්‍රියාවන් සඳහා වන නිර්ණායකයක් මෙන් පිහිටයි. සර්ව බලධාරී අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා නොකරන සෑම ක්‍රියාවක්ම, එහි කිසිදු කුසලක් එය සිදු කරන්නාට නැත. එසේම, අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑට අනුකූල නොවන සෑම ක්‍රියාවක්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.
තහනම් කරන ලද නව කරුණු යනු ආගමට සම්බන්ධ කරුණු මිස ලෝකයට සම්බන්ධ කරුණු නොවේ.
සහීහුුල් බුහාරි (3/ 184) (2697).
සහීහ් මුස්ලිම් (3/ 1343) (1718).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص16).
شرح الأربعين النووية.
لابن عثيمين (ص96).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص38).
පොත්වල උපුටා දක්වා ඇත
61 පොත්- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدة"අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි." [31]
- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدةඅප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.([107])
- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدة"අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි."([125])
තවත් බලන්න (47)
- آداب السفر وأحكامهآداب السفر وأحكامه (للحرمين)«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» [3].
- آداب السفر وأحكامهآداب السفر وأحكامه (للحرمين)«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ» [4].
- أخطاء يرتكبها بعض الحجاج«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»[1]
- إعلام المسافرين1«من عمل عملًا ليس عليه أمرنا فهو ردٌّ»،
- إعلام المسافرين1«من عمل عملًا ليس عليه أمرنا فهو ردٌّ».
- التحذير من البدعالتحذير من البدع «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ»[(2)]
- التحذير من البدعالتحذير من البدع «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ»[(15)]،
- التحذير من البدعالتحذير من البدع «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ»[(20)]
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»؛
- العلم الواجب بدون فقه وبدون زيادات1(مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ).
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ، فَهُوَ رَدٌّ»
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات1- آداب السفر وأحكامه (للحرمين)«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» [3].
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات1- آداب السفر وأحكامه (للحرمين)«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ» [4].
- المختصر في صفة الحج«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» [3].
- المختصر في صفة العمرة وأحكامهاالمختصر في صفة العمرة وأحكامها «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» [3]
- المختصر في صفة العمرة وأحكامهاالمختصر في صفة العمرة وأحكامها (للحرمين)«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» [3]
- حراسة التوحيدالتحذير من البدع«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».
- حراسة التوحيدالتحذير من البدع«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«مَن عمل عملًا ليس عليه أمرنا فهو رَدٌّ»
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«مَن عَمِلَ عملًا ليس عليه أمرُنا فهو رَدٌّ»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنـَا فَهُوَ ردٌّ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8«من عملَ عملاً ليسَ عليه أمرُنا فهُوَ ردٌّ».
- شرح الأربعين النووية«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».
- شرح الأصول الثلاثة«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ» [34]
- شرح الصدور بتحريم رفع القبور«كُلُّ أَمْرٍ لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»[25]،
- عقيدة الأئمة الأربعة«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»
- عقيدة الأئمة الأربعة«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- عقيدة التوحيد(من عمل عملًا ليس عليه أمرنا فهو رد)
- فصول في الصيام والتراويح والزكاة«من عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ» [26].
- فضل الإسلام{ من عمل عملا ليس عليه أمرنا فهو رد } [4].
- فضل الإسلام{ من عمل عملا ليس عليه أمرنا فهو رد } [13]
- ما لا يسع أطفال المسلمين جهله«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»[7].
- ما لا يسع أطفال المسلمين جهله«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ، فَهُوَ رَدٌّ»[69].
- ما لا يسع أطفال المسلمين جهله«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ، فَهُوَ رَدٌّ»[82].
- مجموعة زاد الحديث (1)الحديث 1«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلِيْهِ أَمْرُنَا فَهُوَ رَدّ»
- مجموعة زاد الحديث (1)الحديث 1«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ، فَهُوَ رَدٌّ»
- مجموعة زاد الحديث (1)الحديث 1«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»
- مجموعة زاد الحديث(2)1«من أحدث في أمرنا هذا ما ليس فيه فهو ردّ»
- مجموعة زاد العقيده (4)العقيدة 4«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنا فَهُوَ رَدٌّ».
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 1«مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ»
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 1«مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 1«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».