Skip to content

ප්රශ්න අංක 17. අන්-නාස් (මිනිසුන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

الباب / الفصل
قسم التفسير

السؤال

س17: اقرأ سورة الناس وفسرها.

ප්රශ්න අංක 17. අන්-නාස් (මිනිසුන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

الجواب

ج:سورة الناس وتفسيرها:

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ 1

مَلِكِ ٱلنَّاسِ 2

إِلَٰهِ ٱلنَّاسِ 3

مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ 4

ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ 5

مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ 6﴾

[الناس: 1-6].

التفسير:

  1. ﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1﴾:

قل -يا أيها الرسول-: أعتصم برب الناس، وأستجير به.

  1. ﴿مَلِكِ ٱلنَّاسِ2﴾:

يتصرف فيهم بما يشاء، لا مالك لهم غيره.

  1. ﴿إِلَٰهِ ٱلنَّاسِ3﴾:

معبودهم بحقّ، لا معبود لهم بحق غيره.

  1. ﴿مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ4﴾:

من شرّ الشيطان الَّذي يلقي وسوسته إلى الناس.

  1. ﴿ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ5﴾:

يلقي بوسوسته إلى قلوب الناس.

  1. ﴿مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ6﴾

أي: الموسوس يكون من الإنس ويكون من الجن.

*******

අන්-නාස් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

(ඔහු) මිනිසුන්ගේ රජු ය.

(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.

කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)

ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.

(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.

(අන්-නාස්: 1-6)

අර්ථ විග්රහය:

අහෝ දූතය, ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.

ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.

ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.

මිනිසා තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.

ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි.

එනම්: ඔවුන් ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.