Skip to content
මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.

මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.

මෙම ග්‍රන්ථය මස්ජිදුන් නබවී දේවස්ථානයේ මහිමය සහ එය බැහැ දැකීමේ ආචාර ධර්ම මෙන්ම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය සහ එතුමාණන්ගේ සහගාමීන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්රය බැහැ දැකීමේ ආචාර ධර්ම ද පැහැදිලි කරන අතර, බැහැ දැකීමේදී ගෞරවය, පිරිසිදුකම සහ බිද්ආ හෙවත් නවක ක්‍රියාවන්ගෙන් ඈත්වීමේ වැදගත්කම දැඩිව අවධාරණය කර සිටියි.

භාෂාව: lang_si
සකස් කළේ: අධ්‍යයන කමිටුව - මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු මූලස්ථානය
අනුවාදය: 1.0
Download PDF 537 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size