සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
عن النبي صلى الله عليه وسلم أنه كان إذا دخل المسجد قال: «أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم»، قال: أَقَطُّ؟ قلت: نعم، قال: فإذا قال ذلك قال الشيطان: حُفِظَ منِّي سائر اليوم. عَنِ الْنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ إِذَا دَخَلَ الْمَسْجِدَ قَالَ: «أَعُوْذُ بِاللهِ الْعَظِيْمِ، وَبِوَجْهِهِ الْكَرِيْمِ، وَسُلْطَانِهِ الْقَدِيْمِ، مِنَ الْشَّيْطَانِ الرَّجِيْمِ»، قَالَ: أَقَطُّ؟ قُلْتُ: نَعَم، قَالَ: «فَإِذَا قَالَ ذَلِكَ قَالَ الْشَّيْطَانُ: حُفِظَ مِنِّي سَائِرَ الْيَوْمِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට මෙසේ පැවසූහ: أعوذ بالله العظيم අල්ලාහ් හා ඔහුගේ ගුණාංග තුළින් මම ආරක්ෂාව පතමි. රැකවරණය පතමි. وبوجهه الكريم පරිත්‍යාගශීලී ගෞරවණීය ඔහුගේ මුහුණේ නාමයෙන් ද; وسلطانه තවද ඔහු තම මැවීම් මත යොදන ඔහුගේ බලය, ශක්තිය හා ආධිපත්‍යයේ නාමයෙන් ද; القديم සදා පවතින... من الشيطان الرَّجِيم දුරස් කරනු ලැබූ, පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ්ගේ කරුණාවෙන් හා ආශිර්වාදයෙන් ආරක්ෂාව (මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් පතමි) එනම්: අහෝ දෙවිඳුනි! ෂෙයිතාන් මා නොමඟ හැරීමෙන් ද ඔහුගේ කුකුසෙන් ද, ඔහුගේ සිතුවිලිවලින් ද, ඔහුගේ මුළාවෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි. සැබැවින් ඔහු නොමගට හේතුව වන අතරම මුළාවට හා අවිද්‍යාවට ද හේතුව වේ. අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ගෙන් 'මෙය පමණක් දැ?'යි විමසන ලදී. එනම්: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියේ මෙය පමණක් ද යන්නයි. ඔහු: එසේය යැයි පැවසීය. මස්ජිදයට පිවිසෙන තැනැත්තා මෙම ප්‍රාර්ථනාව පවසා සිටි විටෙක: ෂෙයිතාන්: 'පිවිසුනු මෙම තැනැත්තා මුලු රාත්‍රිය හා දහවල කාලය පුරාවට මගෙන් ආරක්ෂා විය.' යැයි පවසයි.
මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙම අනුවාදය පවසා ප්‍රාර්ථනා කිරීමේ මහිමය. සැබැවින් එය පවසා සිටින්නා ඔහුගේ දිනයේ ඉතිරි කාලයෙහි ඔහු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලබනු ඇත.
ෂෙයිතාන් ගැන අවවාද කිරීම, සැබැවින්ම ඔහු මුස්ලිම්වරයකු නොමඟ යැවීමටත් මුළා කිරීමටත් රැකබලාගෙන සිටියි.
තම හදවත තුළ අල්ලාහ් පිළිබඳ තබන විශ්වාසය, මෙම අනුවාදය පවසා ප්‍රාර්ථනා කිරීම, අල්ලාහ් පෙළගස්වා ඇති ඔහුගේ ප්රතිඥාවන් සහතික කිරීම යනාදිය ක්‍රියාත්මක කරන ප්‍රමාණයට අනුව ෂෙයිතාන් ඔහුව නොමග යැවීමෙන් හා මුළාකිරීමෙන් ආරක්ෂාව ලබනු ඇත.
සුනන් අබූ දාවූද් (1/ 349) (466).
සුනන් අබූ දාවූද් (1/ 349) (466).
තවත් බලන්න (8)
شرح سنن أبي داود.
لبدر الدين العيني (2/ 374).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (2/ 627).
شرح سنن أبي داود.
لبدر الدين العيني (2/ 374).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (2/ 627).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمතේරුම: පලවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් මිදීමට අතිශ්‍රේෂ්ඨ අල්ලාහ්ගෙන් ද පරම ත්‍යාගශීලී උතුමාණන්ගෙන් ද උතුමාණන්ගේ නිත්‍ය වූ පරමාධිපත්‍යයෙන් ද මම ආරක්ෂාව පතමි.[38]
- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمඅඌදු බිල්ලාහිල් අළීම්, වබි වජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂයිතානිර් රජීම්.
- මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.فضائل وآداب المسجد النبوي، وأحكام زيارة قبر النبي عليه الصلاة والسلام وقبري صاحبيه"අඌදු බිල්ලාහිල් අළීම්, වබි වජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂෙයිතානිර් රජීම්."[10] තේරුම: පළවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් සර්වබලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය භාවයෙන් ද ඔහුගේ පරම බලයෙන් ද මම ආරක්ෂාව පතමි.
තවත් බලන්න (6)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم من الشيطان الرجيم -فإذا قال ذلك قال الشيطان: حُفِظَ مني سائر اليوم".
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أعوذُ باللهِ العظيمِ، وبوجهِهِ الكريم، وسُلطانِه القديم، من الشَّيطانِ الرَّجيم» قال: أَقَطْ؟ قلتُ: نعم، قال: «فإذا قالَ ذلك قالَ الشَّيطانُ: حُفِظَ منِّي سائرَ اليَومِ»[121].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أَعُوذُ بِاللَّهِ العَظِيمِ، وَبِوَجْهِهِ الكَرِيمِ، وَسُلْطَانِهِ القَدِيمِ، مِنَ الشَّيْطَانِ الرَّجِيمِ» قَالَ: أَقَطْ؟ قُلْتُ: نَعَمْ، قَالَ: «فَإِذَا قَالَ ذَلِكَ قَالَ الشَّيْطَانُ: حُفِظَ مِنِّي سَائِرَ اليَوْمِ»[121].
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ، مِنَ الشَّيْطَانِ الرَّجِيمِ، قَالَ: «فَإِذَا قَالَ: ذَلِكَ قَالَ الشَّيْطَانُ: حُفِظَ مِنِّي سَائِرَ الْيَوْمِ» [61]
- رسالة في الأذكار1«أَعُوذُ بِاللهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ». قال: «فَإِذَا قَالَ ذَلِكَ قَالَ الشَّيْطَانُ: حُفِظَ مِنِّي سَائِرَ الْيَوْمِ».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «أعوذُ باﷲِ العظيمِ، وبوجهِهِ الكريمِ، وسُلطانِهِ القديمِ، من الشَّيطانِ الرَّجيم»