“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
- التصنيف الشرعي
- الفقهالطهارةسنن الفطرة والسواكالفقهالطهارةالغسلموجبات الغسلالفقهالطهارةالغسلسنن وآداب الغسلالفقهالصلاةصلاة الجمعةأحكام خطبة وصلاة الجمعة
- موضوعات الحديث
- الطهارةسنن الفطرةالطهارةأحكام الغسلالصلاةصلاة الجمعة
අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ:
“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
«الغُسْلُ يَوْمَ الجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ، وَأَنْ يَسْتَنَّ، وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ».
ජුමුආව අනිවාර්යය වූ වැඩිවියට පත් සෑම මුස්ලිම්වරයකුගේම වගකීම තුළ එය අනිවාර්යය වන අතර ජුමුආ දිනයේ ස්නානය කිරීමද වැදගත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කළහ. එමෙන්ම මිස්වාක් දැහැටියෙන් හා එවන් බුරුසුවකින් තම දත් මැද ගැනිමත් කවර සුවදක් වුව ද අත්තර් වැනි සුවද විළවුන් ගල්වා ගැනීමත් වැදගත් වන්නේය.
...:
වැඩිවියට පත් සෑම මුස්ලිම් පිරිමියෙකු කෙරෙහිම ජුමුආ දිනයේ ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය.
පිරිසිදු වීම හා පිළිකුල් සහගත දුර්ගන්ධ ඉවත් කිරීම ආගමික වශයෙන් මුස්ලිම්වරයකුගෙන් අපේක්ෂා කරනු ලැබේ.
ජුමුආ දිනයට ගරු කිරීම හා ඒ සඳහා සූදානම් වීම.
ජුමුආ සඳහා දත් පිරිසිදු කිරීම වැදගත් සතුටුදායක කරුණක් වේ.
ජුමුආව සඳහා පිටත්ව යෑමට පෙර සුවඳවත්, කවර සුවඳ විළවුනකින් වුව ද සුවඳ ගල්වා ගැනීම සතුටුදායකය.
කාන්තාවක් සලාතය සඳහා හෝ වෙනත් යම් හේතුවක් සඳහා හෝ ඇගේ නිවසින් ඇය පිටත්ව යන විට ඇය සුවඳ විළවුන් ගල්වා ගැනීම ඇයට අනුමත නැත. එය ඒ ගැන වන තහනම සුන්නාවේ සඳහන් ව ඇති බැවිනි.
වැඩිවියට පත්වීම යනු ලක්ෂණ කිහිපයකින් මතුවීමය. ඉන් තුනක් පිරිමින් හා කාන්තාවන් දෙපිරිසටම අදාල වේ. එනම්, පළමුවැන්න: වයස අවුරුදු පහළොව පූර්ණවත් වීම, දෙවැන්න: ලිංගෙන්ද්‍රිය වටා රෝම වැඩෙන විට, තුන්වැන්න: නින්දේදී හෝ කාමාශාවෙන් හෝ ශුක්‍රාණු පිටවීම, එය නින්දේදී සිදු නොවුව ද එසේමය. සිව්වැනි ලක්ෂණය: කාන්තාවට ඔසප් ඇති වීමය. කාන්තාවකට ඔසප් ඇති වූ විට, ඇය වැඩිවියට පත් වූ කාන්තාවක් බවට පත් වේ.
සහීහුුල් බුහාරි (2/ 3) (880).
සහීහ් මුස්ලිම් (2/ 580) (846).
(6/ 134).
සහීහුුල් බුහාරි (2/ 3) (880).
සහීහ් මුස්ලිම් (2/ 580) (846).
(6/ 134).
තවත් බලන්න (22)
مختار الصحاح.
لزين الدين الرازي (ص155).
شرح صحيح البخاري.
لابن بطال (2/ 468).
شرح النووي على مسلم.
توضيح الأحكام شرح بلوغ المرام.
للبسام (1/ 382).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (1/ 330).
منار القاري شرح مختصر صحيح البخاري.
لحمزة قاسم (2/ 234).
مختار الصحاح.
لزين الدين الرازي (ص155).
شرح صحيح البخاري.
لابن بطال (2/ 468).
شرح النووي على مسلم.
توضيح الأحكام شرح بلوغ المرام.
للبسام (1/ 382).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (1/ 330).
منار القاري شرح مختصر صحيح البخاري.
لحمزة قاسم (2/ 234).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්- මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.فضائل وآداب المسجد النبوي، وأحكام زيارة قبر النبي عليه الصلاة والسلام وقبري صاحبيه“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”[7],
- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.“ජුමුආ දිනයේ ස්නානය කිරීම වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”