Skip to content
ඒකදේවවාදය සුරැකීම

ඒකදේවවාදය සුරැකීම

මෙම ග්‍රන්ථය දේව විශ්වාසය හා බැඳුණු ප්‍රතිපත්තිවල වැදගත්කම පැහැදිලි කරන අතර, අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන්, දිව්‍ය ග්‍රන්ථ, දූතවරුන්, අවසන් දිනය, සහ පෙර නියමය - එහි යහපත හා අයහපත - ගැන විශ්වාස කිරීම වැනි මුස්ලිම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කළ යුතු තව්හීදයේ (ඒකදේවවාදයේ) මූලධර්ම ඉස්මතු කර දක්වයි. එමෙන්ම, විශ්වාසය නොමඟ යාම්වලින් ආරක්ෂා කිරීම සඳහා නිවැරදි සාක්ෂි මත පදනම් වන මෙම ග්‍රන්ථය, අල්ලාහ්ගේ තව්හීදය (ඒකදේවවාදය) තදින් අල්ලා ගැනීමටත් ෂිර්ක් (බහුදේවවාදය) යෙන් ඈත් වීමටත් මුස්ලිම්වරුන්ව දිරිමත් කරයි.

භාෂාව: lang_si
සකස් කළේ: අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්
අනුවාදය: 5.0

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size