Skip to content
විශ්වය මැව්වේ කවුද? මා මැව්වේ කවුද? ඒ ඇයි?

විශ්වය මැව්වේ කවුද? මා මැව්වේ කවුද? ඒ ඇයි?

විශ්වය මැව්වේ කවුද? මා මැව්වේ කවුද? ඒ ඇයි?" යන කෘතිය විශ්වය හා මිනිසාගේ මූලාරම්භය පිළිබඳ සාකච්ඡා කරයි. විශ්වය අහඹු ලෙස හෝ ශූන්‍යයකින් පැමිණ නැති බව ස්ථිර ය. එයට සර්වබලධාරී මැවුම්කරුවෙකු සිටිය යුතු අතර ඔහු ඒකීය දෙවි ඳාණන් වන අල්ලාහ් ය. ජීවය හා විශ්වය පාලනය කරන නියමයන් නිවැරදි ව සකස් කළේ ද ඔහු ම ය. අල්ලාහ්ගේ ගුණාංග ගැන සහ ධර්ම දූතයින් කෙරෙහි ද දිව්‍ය පුස්තක කෙරෙහි ද තැබිය යුතු විශ්වාසයේ වැදගත්කම පිළිබඳ මෙහි දී පැහැදිලි කෙරෙනු ඇත. සත්‍ය දහම වන ඉස්ලාමය දූතවරුන්ගේ දේව පණිවුඩ ඒකරාශී කළ බවත්, මෙලෝ පරලෝ සැබෑ සතුට අත් කරගැනීම උදෙසා ඉස්ලාමය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් තහවුරු කරනු ලැබේ.

භාෂාව: lang_si
සකස් කළේ: මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු පිළිබඳ අධ්‍යයන කමිටුව
අනුවාදය: 2.0

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size