Skip to content
من خلقني؟ ولماذا؟

من خلقني؟ ولماذا؟

මා මැව්වේ කවුද? ඒ කුමකට ද? පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි. අහස් හා මහපොළොව ද ඒ දෙක අතර පවතින ආවරණය කළ නොහැකි අති විශාල නිර්මාණයන් මැව්වේ කවු ද? අහස් හි හා මහපොළොවෙහි සූක්ෂතම හා විස්තීරණ පද්ධතිය නිර්මාණය කළේ කවු ද? මිනිසා නිර්මාණය කර, ඔහුට ඇසීම, පෙනීම සහ බුද්ධිය ලබා දී ඔහුට දැනුම ලබන්නට සහ කරුණු අවබෝධ කර ගන්නට හැකියාව ලබා දුන්නේ කවු ද? ඔබේ ශරීරයේ පද්ධතිවල සහ ජීවීන්ගේ ශරීරවල මෙම නිශ්චිත කාර්යය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? මෙම මහා විශ්වය, වසර ගණනාවක් පුරා නිශ්චිතව නියාමනය වෙමින්, එහි නීති සමඟ සංවිධානය වී ස්ථාවරව පිහිටනුයේ කෙසේ ද?

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.0
Download PDF 602 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size