Skip to content
විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?

විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?

මා සිටිනුයේ නිවැරදි මාර්ගයෙහි ද? අහස් හා මහපොළොවත් ඒ දෙක අතර ඇති ග්‍රහණය කළ නොහැකි අති විශාල නිර්මාණයන් මැව්වේ කවු ද? අහස් හි හා මහපොළොවෙහි සූක්ෂතම හා විස්තීරණ පද්ධතිය නිර්මාණය කළේ කවු ද? මිනිසා නිර් මාණය කර, ඔහුට ඇසීම, පෙනීම සහ බුද්ධිය ලබා දී ඔහුට දැනුම ලබා ගැනීමට සහ කරුණු අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දුන්නේ කවු ද?

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.1

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size