ප්‍රශ්න අංක 10. අල්-මාඌන් (අල්ප වස්තූන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න?
- الباب / الفصل
- قسم التفسير
السؤال
س١٠: اقرأ سورة الماعون وفسرها.
ප්‍රශ්න අංක 10. අල්-මාඌන් (අල්ප වස්තූන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න?
الجواب
ج:سورة الماعون وتفسيرها:
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
﴿أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ 1
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ 2
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ 3
فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ 4
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ 5
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ 6
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ 7﴾
[سورة الماعون: ١ - ٧].
التفسير:
- ﴿أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ1﴾:
هل عرفت الذي يكذب بالجزاء يوم القيامة؟!
- ﴿فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ2﴾:
فهو ذلك الذي يدفع اليتيم بغلظة عن حاجته.
- ﴿وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ3﴾:
ولا يحثّ نفسه، ولا يحث غيره على إطعام الفقير.
- ﴿فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ4﴾:
فهلاك وعذاب للمصلِّين.
- ﴿ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ5﴾:
الذين هم عن صلاتهم لاهون، لا يبالون بها حتى ينقضي وقتها.
- ﴿ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ6﴾:
الذين هم يراؤون بصلاتهم وأعمالهم، لا يخلصون العمل لله.
- ﴿وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ7﴾:
ويمنعون إعانة غيرهم بما لا ضرر في الإعانة به.
පිළිතුර- අල්-මාඌන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි.
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය.
නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය.
සූරා අල්-මාඌන්:1-7
අර්ථ විග්‍රහය:
විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
ඔහු අනාථයා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.
දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.
නොසැලකිලිමත්ව මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින, එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් හා ක්‍රියාවන් මුනිච්චාවට කළ අයවලුන් වේ. තවද ඔවුන් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් ක්‍රියවන් සිදු නොකරන්නේය.
උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.