Skip to content

මම පසුගිය වසරේ අනිවාර්ය හජ් ඉටු කළෙමි. නීත්යානුකූල නිදහසට කරුණක් හටගත් නිසා තවාෆ් අල්-ඉෆාදා (හජ් වන්දනාවට අදාළ තවාෆ්) සහ තවාෆුල් විදා (සමුගැනීමේ තවාෆ්) ඉටු කිරීමෙන් වැළකී ඒ හැර හජ්හි සෙසු සියලුම චාරිත්ර ඉටු කළෙමි. තවාෆ් අල්-ඉෆාදා සහ තවාෆ් අල්-විදා ඉටු කිරීම සඳහා තවත් දිනක නැවත පැමිණීමේ අදහසින් මදීනාවෙහි පිහිටි මාගේ නිවසට මම ගියෙමි. ආගමික කරුණු පිළිබඳ මගේ නොදැනුවත්කම නිසා, මම සෑම දෙයකින්ම මිදී, ඉහ්රාම් කාලය තුළ තහනම් කරන ලද සෑම දෙයක්ම කළෙමි. තවාෆ් කිරීම සඳහා නැවත යාමට පැතුවෙමි. නමුත් මට, "තවාෆ් කිරීම ඔබට වලංගු වන්නේ නැත. එය අවලංගුය. ලබන වසරේ නැවත ගවයකු හෝ ඔටුවකු හෝ කුර්බාන් කර නැවත වරක් හජ් ඉටු කළ යුතුය." යැයි කියන ලදී. මෙය නිවැරදිද? වෙනත් විසඳුමක් තිබේද? එය කුමක් ද? මාගේ හජ් වන්දනාව දූෂිත වූවාද? මම එය නැවත ඉටු කළ යුතුද? කරුණාකර මා කුමක් කළ යුතු දැයි ඔබ මට උපදෙස් දෙන්න. අල්ලාහ් ඔබට ආශීර්වාද කරත්වා!

السؤال

ප්රශ්ණය 1.

මම පසුගිය වසරේ අනිවාර්ය හජ් ඉටු කළෙමි. නීත්යානුකූල නිදහසට කරුණක් හටගත් නිසා තවාෆ් අල්-ඉෆාදා (හජ් වන්දනාවට අදාළ තවාෆ්) සහ තවාෆුල් විදා (සමුගැනීමේ තවාෆ්) ඉටු කිරීමෙන් වැළකී ඒ හැර හජ්හි සෙසු සියලුම චාරිත්ර ඉටු කළෙමි. තවාෆ් අල්-ඉෆාදා සහ තවාෆ් අල්-විදා ඉටු කිරීම සඳහා තවත් දිනක නැවත පැමිණීමේ අදහසින් මදීනාවෙහි පිහිටි මාගේ නිවසට මම ගියෙමි. ආගමික කරුණු පිළිබඳ මගේ නොදැනුවත්කම නිසා, මම සෑම දෙයකින්ම මිදී, ඉහ්රාම් කාලය තුළ තහනම් කරන ලද සෑම දෙයක්ම කළෙමි. තවාෆ් කිරීම සඳහා නැවත යාමට පැතුවෙමි. නමුත් මට, "තවාෆ් කිරීම ඔබට වලංගු වන්නේ නැත. එය අවලංගුය. ලබන වසරේ නැවත ගවයකු හෝ ඔටුවකු හෝ කුර්බාන් කර නැවත වරක් හජ් ඉටු කළ යුතුය." යැයි කියන ලදී. මෙය නිවැරදිද? වෙනත් විසඳුමක් තිබේද? එය කුමක් ද? මාගේ හජ් වන්දනාව දූෂිත වූවාද? මම එය නැවත ඉටු කළ යුතුද? කරුණාකර මා කුමක් කළ යුතු දැයි ඔබ මට උපදෙස් දෙන්න. අල්ලාහ් ඔබට ආශීර්වාද කරත්වා!

س51: لقد قمت بأداء فريضة الحجّ العام الماضي، وأديت جميع شعائر الحجّ ما عدا طواف الإفاضة وطواف الوداع، حيث منعني منهما عذرٌ شرعيٌّ، فرجعت إلى بيتي في الـمدينة على أن أعود في يومٍ من الأيام؛ لأطوف طواف الإفاضة وطواف الوداع، وبجهلٍ منّي بأمور الدّين فقد تحللت من كلّ شيءٍ، وفعلت كل شيءٍ يحرم أثناء الإحرام، وسألت عن رجوعي لأطوف، فقيل لي: لا يصحّ لك أن تطوفي، فقد أفسدتّه، وعليك الإعادة -أي: إعادة الحجّ مرةً أخرى- في العام المقبل، مع ذبح بقرةٍ أو ناقةٍ، فهل هذا صحيحٌ؟ وهل هناك حلٌّ آخر؟ وما هو؟ وهل فسد حجّي؟ وهل عليّ إعادته؟ أفيدوني عمّا يجب فعله، بارك الله فيكم.

الجواب

පිළිතුර 1:

මෙය දැනුමෙන් තොරව දෙනු ලබන අසහනකාරී තීන්දුවකි. මෙම අවස්ථාවේ නැවත මක්කාවට ගොස් තවාෆුල් ඉෆාලා පමණක් ඉටු කිරීමට ඔබට අනිවාර්යය වන්නේය.

තවාෆුල් විදා සම්බන්ධයෙන් ගත් කල, මක්කාවෙන් පිටත්ව යන අවස්ථාවේ ඔබ ඔසප් තත්ත්වයට පත්ව සිටීයේ නම් එම තත්ත්වයේ කාන්තාවට තවාෆුල් විදා ඉටු කිරීම අනිවාර්යය නොවන බැවින් තවාෆුල් විදා ඉටු කිරීම ඔබට නියම නොවන්නේය.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දන්වා සිටි හදීසයකට අනුව: "ඔසප් තත්ත්වයට පත් කාන්තාවට පිරිනමා ඇති සහනය හැර සෙසු සියලු දෙනාම ඔවුන්ගේ අවසාන කර්තව්යය (සමුගැනීමේ තවාෆ් සමග) දේව නිවසින් අවසන් විය යුතු යැයි ජනයාට අණ කළේය."

තවද, අබූ දාවුද්හි සඳහන් වාර්තාවක "ඔවුන්ගේ අවසන් කර්තව්යය දේව නිවස තවාෆ් කිරීමෙන් අවසන් විය යුතුය" යැයි සඳහන් වී ඇත.

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෆිය්යා තවාෆුල් ඉෆාදා කළ බවට තොරතුරු දැනගන්නට ලැබූ කල්හි එතුමා: "එසේ නම් ඇය ඉවත්ව සිටින්නට තිබුණි' යැයි පැවසූහ.

ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගෙන් තවාෆුල් විදා නම් කර්තව්යය ඉවත් වන බව මෙය දන්වා සිටියි.

තවාෆුල් ඉෆාදා යනු මෙහි දී ඔබට අත්යවශයය. ඔබ නොදැනුවත්කම හේතුවෙන් සියලු තහනම් දැයින් මිදී සිටියද ඒවා ඔබට බලපෑමක් ඇති කරන්නේ නැත. නොදැනුවත් කෙනෙකු ඉහ්රාම් තත්ත්වයේ දී තහනම් කරුණු අතරින් කිසිවක් සිදු කළේ නම් ඔහුට කිසිවක් පැනවෙන්නේ නැත.

උත්තරීතරයාණන්ගේ ප්රකාශයට අනුව, "අපගේ පරමාධිපතියාණෙනි! අපි (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්රහණය නොකරනු මැනව!" (අල් බකරා: 286)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: 'ඔබ සිදු කළෙහිය."

"කවර දෙයක් ඔබලාට වැරදුණෙහි ද එහි ඔබලා කෙරෙහි වරදක් නැත. නමුත් ඔබලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය." (අල් අහ්සාබ් 33: 5)

උත්තරීතර අල්ලාහ් ඇයට පිරිනැමූ සියලුම තහනම් කරුණු නොදැනුවත් කමින් හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ ඇයට සිදු වූ විටෙක ඒ සඳහා කිසිවක් පැනවෙන්නේ නැත. නමුත් නිදහසට හේතු වූ කරුණ ඉවත් වූ මොහොතේ ඔහු පැළඳ සිටි දේ අත්හැරිය යුතුය.

ﺟ51: هذا أيضًا من البلاء الّذي يحصل من الفتوى بغير علمٍ، وأنت في هذه الحال يجب عليك أن ترجعي إلى مكة، وتطوفي طواف الإفاضة فقط.

أما طواف الوداع فليس عليك طواف وداعٍ ما دمت كنت حائضًا عند الخروج من مكة، وذلك لأن الحائض لا يلزمها طواف الوداع؛ لحديث ابن عباسٍ رضي الله عنهما:

«أُمِرَ النَّاسُ أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ، إِلَّا أَنَّهُ خُفِّفَ عَنِ الْحَائِضِ» [1]،

وفي روايةٍ لأبي داود:

«أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ الطَّوَافُ» [2].

ولأن النبي ﷺ لـمّا أخبر أنّ صفيّة طافت طواف الإفاضة قال:

«فَلْتَنْفِرْ إِذًا» [3]،

فدلّ هذا على أن طواف الوداع يسقط عن الحائض.

[19] أخرجه البخاري، كتاب الحج، باب طواف الوداع (1755)، ومسلم، كتاب الحج، باب وجوب طواف الوداع وسقوطه عن الحائض (380) (1328).

[20] أخرجه أبو داود، كتاب المناسك، باب الوداع (2002).

[21] أخرجه البخاري، كتاب الحيض، باب المرأة تحيض بعد الإفاضة (328)، ومسلم، كتاب الحج، الباب السابق (382) (1211).

أما طواف الإفاضة فلابد لك منه، ولـما كنت تحللت من كلّ شيءٍ جاهلةً فإن هذا لا يضرّك؛ لأن الجاهل الذي يفعل شيئًا من محظورات الإحرام لا شيء عليه؛ لقوله تعالى:

﴿...رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ...﴾

[البقرة:286]،

قال الله تعالى:

«قَدْ فَعَلْتُ» [4]،

وقوله:

﴿...وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ...﴾

[الأحزاب:5]،

فجميع الـمحظورات الّتي منعها الله تعالى على المحرم إذا فعلها جاهلًا أو ناسيًا أو مكرهًا فلا شيء عليه، لكن متى زال عذره وجب عليه أن يقلع عما تلبس به.

[22] أخرجه مسلم، كتاب الإيمان، باب بيان تجاوز الله تعالى عن حديث النفس (200) (126).