ප්රශ්න අංක 16. සිනහමුසු මුහුණින් හමුවීම යනු කුමක්ද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س١٦: ما هي البشاشة؟
ප්රශ්න අංක 16. සිනහමුසු මුහුණින් හමුවීම යනු කුමක්ද?
الجواب
ج:هي طلاقةُ الوَجهِ، مع الفَرحِ والتَّبسُّمِ واللطف وإظهار السرور عند لقاء الناس.
وهي بعكس العبوس في وجه الناس مما ينفرهم.
- وفي فضل ذلك جاءت الأحاديث، فعن أبي ذَرٍّ رَضِيَ اللَّهُ عَنْهُ، قال: قال ليَ النَّبيُّ ﷺ:
«لا تَحْقِرَنَّ مِنَ المَعرُوفِ شَيْئًا، ولو أَنْ تَلْقَى أخاكَ بِوَجْهٍ طَلْقٍ»
رواه مسلم.
- وقالَ رَسولُ اللهِ ﷺ:
«تَبَسُّمُكَ فِي وَجْهِ أَخِيكَ لَكَ صَدَقَةٌ»
رواه الترمذي.
පිළිතුර - මිනිසුන් මුණගැසෙන විට ප්රීතියෙන්, සිනහවෙන්, කරුණාවෙන් යුතුව මුහුණේ ඉරියව් සන්නිවේදනය කිරීම.
එය මිනිසුන්ව පිළිකුල් කරන, ඔවුන් ඉදිරියේ මුහුණ හකුළා ගැනීමේ පුරුද්දට ප්රතිවිරුද්ධ ගුණාංගයකි.
මෙහි වැදගත්කම ගැන සඳහන් නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් බොහෝ ඇත.
යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත.
“ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම කුසල් ක්රියාවකි”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.