ප්‍රශ්න අංක: 15 ආදරය, දයාව සහ එහි වර්ග මොනවාද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س١٥: ما أنواع خلق المحبة؟
ප්‍රශ්න අංක: 15 ආදරය, දයාව සහ එහි වර්ග මොනවාද?
الجواب
ج:محبة الله تَعَالَى.
قال تَعَالَى:
﴿وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِ﴾
[البقرة: ١٦٥].
- محبة الرسول صلى الله عليه وسلم.
قال ﷺ:
«والَّذي نَفْسي بِيَدِه، لا يُؤمِنُ أحدُكم حتَّى أكونَ أحبَّ إليهِ مِن والِدِه ووَلَدِه»
رواه البخاري.
محبة المؤمنين، ومحبة الخير لهم كما تحبه لنفسك.
قال النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:
«لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ»
පිළිතුර: උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි ආදරය දැක්වීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති.
(අල්-බකරා: 163)
- දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි ආදරය කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ.
“මාගේ ප්‍රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් සිය දෙමාපියන්ට වඩා සහ සිය දරුවන්ට වඩා මා ඔහුගේ අධික ආදරයට පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ.
(මූලාශ්‍රය: බුහාරි)
විශ්වාස කරන්නන්ට ප්‍රේමය දක්වන්න, ඔබ ඔබට ආදරය කරන ආකාරයටම ඔවුන්ගේ යහපත වෙනුවෙන් (කටයුතු කිරීමට) ප්‍රිය කරන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.
ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්‍රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ.