Skip to content
صفة الوضوء (شرح عملي ومختصر)

صفة الوضوء (شرح عملي ومختصر)

වුළූඃ කිරීමේ ප්‍රායෝගික සහ කෙටි ක්‍රමය වුළූඃ ධෝවන ක්‍රමය පිළිබඳ සරල වීඩියෝවක් වුළූඃ ධෝවනය සිදු කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන ප්‍රායෝගික ක්‍රියාවලියකි මෙය. සලාතය වලංගු වීමට වුළූඃ කිරීම කොන්දේසියක් වන බැවින් මෙය අතිශයින් වැදගත් ය. වීඩියෝව නරඹා වුළූඃ කරන නිවැරදි ආකාරය ඉගෙන ගන්න. වුළූඃ ධෝවනයෙහි ක්‍රමය

0%
Font size