Skip to content
සලාතය ඉටු කරන ආකාරය (කෙටියෙන්)

සලාතය ඉටු කරන ආකාරය (කෙටියෙන්)

අවබෝධයෙන් සලාතය ඉටු කර සම්පූර්ණ කර ගැනීම සඳහා, සලාතය ඉටු කරන ආකාරය පිළිබඳ කෙටි ප්‍රායෝගික පැහැදිලි කිරීමකි. සලාතය ඉටු කරන ආකාරය අප සලාතය ඉටු කිරීමට අදහස් කරන්නේ නම්, සුළු හා මහා කිලිටි තත්ත්වයන්ගෙන් පිරිසිදු විය යුතුය. පිරිසිදු ඇඳුමින් අපගේ රහසඟ ආවරණය කරමින් සලාතය ඉටු කරමු. අපගේ ශරීරයත්, නමදින ස්ථානයත් කිලිටිවලින් පිරිසිදුව තිබිය යුතුය. කිබ්ලා දෙසට මුහුණලා සිටිමු. ඉදිරියේ බාධකයක් තබා සලාතය ඉටු කිරීම සුන්නත් වේ.

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 2.0

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size