Skip to content

ප්රශ්න අංක 15. අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الباب / الفصل
قسم التفسير

السؤال

س15: اقرأ سورة الإخلاص وفسرها.

ප්රශ්න අංක 15. අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الجواب

ج:سورة الإخلاص وتفسيرها:

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ 1

ٱللَّهُ ٱلصَّمَدُ 2

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ 3

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ 4﴾

[الإخلاص: 1-4].

التفسير:

  1. ﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ1﴾:

قل -يا أيها الرسول-: هو الله لا إله غيره.

  1. ﴿ٱللَّهُ ٱلصَّمَدُ2﴾:

أي: ترفع إليه حاجات الخلق.

  1. ﴿لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ3﴾:

فلا ولد له سُبْحَانَهُ ولا والد.

  1. ﴿وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ4﴾:

ولم يكن له مماثل من خلقه.

පිළිතුර- අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රාහය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

අල්ලාහ් ස්වාධීන ය.

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

තවද ඔහුට සමාන කිසිවෙකු නැත.

(අල් ඉක්ලාස්: 1-4)

අර්ථ විග්රහය:

(අහෝ දූතය!) නුඹ මෙසේ පවසනු: ඔහු අල්ලාහ් ය. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත.

එනම්: සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.

පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.

ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.