Skip to content
الإسلام دين رب العالمين

الإسلام دين رب العالمين

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ. ඔබේ පරමාධිපති කවු ද? පැවැත්ම පිළිබඳ අති වැදගත් ප්‍රශ්නයකි මෙය. එමෙන්ම මෙය මෙහි පිළිතුර හඳුනා ගැනීම සඳහා මිනිසාට අනිවාර්යය වන ඉතා වැදගත් ප්‍රශ්නයකි. අපගේ පරමාධිපතියාණන් අහස් හා මහපොළොව මැවූ හිමිපාණන්ය. අහසින් ජලය පහළ කොට එමගින් ආහාරයට ගන්නා බවභෝග හා ගහකොළ අපට මෙන්ම සතුන්ට ද ආහාර වශයෙන් මතු කළේය. ඔහු අප මැව්වේ ය. අපගේ මුතුන්මිත්තන් මැව්වේය. සෑම දෙයක්ම මැව්වේය. රාත්‍රිය හා දහවල ඔහු නිර්මාණය කළේය. නින්ද හා විවේකය සඳහා, රාත්‍රිය නියම කළ වේලාවක් බවට ඇති කළේය. ජීවනෝපාය හා ආහාර සොයා ගැනීම සඳහා, දහවල නියම කළ…

0%
Font size