Skip to content

ප්රශ්න අංක 6: අසල්වැසියන් සමග පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س6: ما هي آداب الجار؟

ප්රශ්න අංක 6: අසල්වැසියන් සමග පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?

الجواب

ج:1. أحسن للجار بالقول والفعل، وأساعده إذا احتاج مساعدتي.

  1. أهنئه إذا فرح بالعيد أو الزواج أو غيرهما.
  2. أعوده إذا مرض وأعزيه إذا أصيب.
  3. أقدم له ما أصنع من الطعام ما أمكن.
  4. لا ألحق به أذى بقول أو فعل.
  5. لا أزعجه بصوت مرتفع أو أتجسس عليه، وأصبر عليه.
  • قال تعالى:

﴿۞ وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا﴾

[النساء: ٣٦].

  • وقال رسول الله صلى الله عليه وسلم:

«يا أبا ذر، إذا طبخت مرقة فأكثر ماءها وتعاهد جيرانك»

رواه مسلم.

  • في الحديث عن النبي صلى الله عليه وسلم:

«من كان يؤمن بالله واليوم الآخر فلا يؤذي جاره»

متفق عليه.

පිළිතුර 1- මම අසල්වැසියාට වචනයෙන් සහ ක්රියාවෙන් යහපතක්ම කරන අතර ඔහුට මගේ උදව් අවශ්ය වූ විටක ඔහුට උදව් කරමි.

  1. මංගල්යය, විවාහය හෝ වෙනත් කටයුත්තකදී ඔහු සතුටින් සිටින විටක ඔහුට සුබ පතන්නෙමි.
  2. ඔහු අසනීප වුවහොත් මම ඔහුව බැහදැකීමට යමි, ඔහුට විපතක් වූ විටක ඔහුව සනසන්නෙමි.
  3. මම ඔහුට අප විසින් සකස් කළ ආහාර හැකි තරම් පිරිනමමි.
  4. මම වචනයෙන් හෝ ක්රියාවෙන් ඔහුට හානියක් නොකරමි.
  5. මම ඔහුට ශබ්ද නඟා කට හඬ අධික කර බාධා නොකරන්නෙමි, ඔහු ගැන ඔත්තු බැලීමෙන් වැළකී සිටිමි, ඔහු සමඟ ඉවසීමෙන් කටයුතු කරමි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නො කරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලීව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නො වන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (නුඹලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලීව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අයව ප්‍රිය නො කරන්නේ ය.

(අන් නිසා 4:80)

අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:

“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ:

"“කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා!”"

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.