ප්‍රශ්න අංක 7: ආගන්තුක සත්කාරයේදී සහ ආගන්තුකයෙකු සමග හැසිරීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?
- الباب / الفصل
- قسم الآداب الإسلامية
السؤال
س7: ما هي آداب الضيافة والضيف؟
ප්‍රශ්න අංක 7: ආගන්තුක සත්කාරයේදී සහ ආගන්තුකයෙකු සමග හැසිරීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?
الجواب
ج:1. أجيب من دعاني إلى ضيافته.
- إذا أردت زيارة أحد أطلب الإذن والموعد.
- أستأذن قبل الدخول.
- لا أتأخر في الزيارة.
- أغض البصر عن أهل البيت.
- أرحب بالضيف وأستقبله أحسن استقبال، ببشاشة وجه، وأحسن عبارات الترحيب.
- أجلس الضيف في أحسن مكان.
- أكرمه بالضيافة من طعام وشراب.
- قال تعالى:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ بُيُوتِكُمۡ حَتَّىٰ تَسۡتَأۡنِسُواْ وَتُسَلِّمُواْ عَلَىٰٓ أَهۡلِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ﴾
[النور: ٢٧].
- في الحديث:
«إنما جعل الله الاستئذان من أجل البصر»
متفق عليه.
- وقوله عليه الصلاة والسلام:
«من كان يؤمن بالله واليوم الآخر فليكرم ضيفه»
පිළිතුර 1- ආගන්තුක සත්කාරයට මට ආරාධනා කළ තැනැත්තාට මම පිළිතුරු දෙන්නෙමි.
- මට යමෙකු හමුවීමට අවශ්‍ය නම්, ඔහුගෙන් අවසරය සහ ඒ සඳහා කාල වේලාවක් ඉල්ලා සිටිමි.
- (කෙනෙකුගේ නිවසට හෝ වෙනත් ස්ථානයකට) ඇතුළු වීමට පෙර අවසර ඉල්ලමි.
- හමුවීමකදී එහිදී ප්‍රමාද නොවෙමි.
- නිවසේ අය ඉදිරියේ මගේ බැල්ම බිම හෙලා ගනිමි.
- මා විසින් ආගන්තුකයෙකු පිළිගන්නා අතර ප්‍රීතිමත් මුහුණකින් සහ හොඳම පිළිගැනීමේ වදන් ප්‍රකාශ කරමින් ඔහුට හොඳම පිළිගැනීමක් ලබා දෙමි.
- ආගන්තුකයා හොඳම ස්ථානයේ අසුන් ගැනීමට සළස්වමි.
- ආහාර පාන පිළි ගන්වා ආගන්තුක සත්කාරයෙන් ඔහුව ගෞරවයට ලත් කරමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නො වන නිවෙස්වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නො වනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස ය.
(අන්-නූර්: 62)
හදීසයේ මෙසේ සඳහන් වේ:
""අනුමන ලැබීමෙන් පසු තමාගේ නොවන අනුන්ගේ නිවෙස්වලට පිවිසිය යුතු යනුවෙන් අල්ලාහ් නීතියට පත් කළේ මිනිසාගේ (නොමනා) බැල්ම නිසාය""
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක මෙසේ සඳහන් වේ.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”