Skip to content
මහඟු ප්‍රාර්ථනා

මහඟු ප්‍රාර්ථනා

මේවා ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් ව ඇති, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ප්‍රකාශ කළ බව තහවුරු කරන ලද පුළුල් ප්‍රාර්ථනා ගොනුවකි. සෑම කාලයකම හා ස්ථානයකම මේවා උසුරමින් ප්‍රාර්ථනා කිරීම ආගමානුගත කර ඇත. ඒ අතරින් තවාෆ් කිරීම, සඊ කිරීම, අරෆාවෙහි රැඳී සිටීම, මුස්දලිෆාවෙහි නවාතැන් ගැනීම යනාදී අවස්ථාවල දී මේවා යොදා ගත හැක. නමුත් ඒවාට පමණක් සීමා නොවේ. පළමුව අල් කුර්ආනයේ සඳහන් ප්‍රාර්ථනා: رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ "රබ්බනා තකබ්බල් මින්නා ඉන්නක අන්තස් සමීඋල් අලීම්"* (අප ගේ පරමාධිපතියාණනි! (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්රාවක…

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.0
Download PDF 913 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size