Skip to content

හරම් සීමාවේ ඇති සඃයි කරන ස්ථානය? ඔසප් කාන්තාව එය සමීප විය හැකි ද? සඃයි කරන ස්ථානයේ සිට හරම් දේවස්ථානයට පිවිසෙන අයකුට තහිය්යතුල් මස්ජිද් හෙවත් මස්ජිදය වෙනුවෙන් කරන පිදුම් යාඥාව ඉටු කිරීම අනිවාර්යය වන්නේ ද?

السؤال

ප්රශ්ණය 1.

හරම් සීමාවේ ඇති සඃයි කරන ස්ථානය? ඔසප් කාන්තාව එය සමීප විය හැකි ද? සඃයි කරන ස්ථානයේ සිට හරම් දේවස්ථානයට පිවිසෙන අයකුට තහිය්යතුල් මස්ජිද් හෙවත් මස්ජිදය වෙනුවෙන් කරන පිදුම් යාඥාව ඉටු කිරීම අනිවාර්යය වන්නේ ද?

س56: هل المسعى من الحرم؟ وهل تقربه الحائض؟ وهل يجب على من دخل الحرم من المسعى أن يصلّي تحية المسجد؟

الجواب

පිළිතුර 1:

සඃයි කරන ස්ථානය මස්ජිදය තුළ නොමැති බව පෙනේ. ඒ දෙක අතර වෙන් කරන බිත්තියක් තනා ඇත්තේ එබැවිනි. නමුත් එය කොට බිත්තියකි. එහි ජනතාවට යහපතක් තිබීම කිසිදු සැකයක් නැත. මස්ජිදය තුළට ඇතුළුකර ඉදිකර තිබුණහොත්, තවාෆ් හා සඃයි කරන අතරවාරයේ කාන්තාවක් ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය සඃයි ඉටු කිරීම ඇයව තතනමි වනු ඇත.

ඒ ගැන නිකුත් කර ඇති නිගමනය : තවාෆ් සිදු කිරීමෙන් පසුව ඇය ඔසප් තත්ත්වයට පත්වූවා නම් ඇය සඃයි කරයි. හේතුව සඃයි කරන ස්ථානය මස්ජිදයේ කොටසක් ලෙස නොසළකන බැවිනි.

දේවස්ථානය වෙනුවෙන් කරන පිදුම් යාඥාව'තහිය්යතුල් මස්ජිද්' පිළිබඳ වනාහි: තවාෆ් කිරීමෙන් පසු සඃයි ඉටු කර, පසුව ඔහු නැවතත් මස්ජිදය තුළට පිවිසි අවස්ථාවක ඔහු එම සලාතය ඉටු කරයි. තහිය්යතුල් මස්ජිදය මඟ හැරුණේ නම් එයිිින් වැරදි කිසිවක් නැත.

වඩාත් උතුම් වන්නේ ලැබු අවස්ථාව ප්රයෝජනයට ගෙන රකආත් දෙකක් ඉටු කිරීමය. ඊට හේතුව මෙම ස්ථානයේ සලාත් ඉටුකිරීමෙහි මහිමයන් ඇති බැවිනි.

ﺟ56: الّذي يظهر أن المسعى ليس من المسجد، ولذلك جعلوا جدارًا فاصلًا بينهما، لكنه جدارٌ قصيرٌ، ولا شك أن هذا خيرٌ للناس؛ لأنه لو أدخل في المسجد وجعل منه، لكانت المرأة إذا حاضت بين الطواف والسعي امتنع عليها أن تسعى.

والّذي أفتي به: أنها إذا حاضت بعد الطواف وقبل السعي فإنها تسعى؛ لأن المسعى لا يعتبر من المسجد.

وأما تحية المسجد فقد يقال: إن الإنسان إذا سعى بعد الطواف، ثم عاد إلى المسجد، فإنه يصلّيها، ولو ترك تحية المسجد فلا شيء عليه،

والأفضل أن ينتهز الفرصة، ويصلّي ركعتين؛ لـما في الصلاة في هذا المكان من الفضل.