Skip to content
يومي الأول في الإسلام

يومي الأول في الإسلام

ඉස්ලාමයට පිවිසි මගේ පළමු දවස අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් පෙරවදන ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් ඔහුගේ නබිවරයා වූ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව මෙලොවට එවූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා! අල්ලාහ් හැර නැමදුමට වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත, ඔහු එකීයකි. ඔහුට හවුල්කරු නැති බවට සාක්ෂි දරමි. ආරම්භකයා සහ අවසානයාද ඔහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද ඔහු නබිවරුන් හා රසූල්වරුන් අතර අවසානයා වේ යනුවෙන්ද මම සාක්ෂි දරමි. එතුමාට ලෝක අවසානය දක්වා අල්ලාහ් දෙවිඳාණන්ගේ ආශිර්වාධය හා ශාන්තිය අධික ලෙස හිමිවේවා. සෑම මිනිසෙකුම…

භාෂාව: lang_si
සකස් කළේ:
අනුවාදය: 1.0
Download PDF 684 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size