කවරෙකු සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටින්නේ ද ඔහුට දින හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය.”
- التصنيف الشرعي
- العقيدةالإسلامنواقض الإسلامالشرك
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් පිළිබඳව එතුමාණන්ගේ බිරියක් විසින් මෙසේ වාර්තා කරන ලදී:
"කවරෙකු සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටින්නේ ද ඔහුට දින හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය.”
«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً».
සාස්තර කරුවන් වෙත යෑම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මෙය හූනියම් කාරයා, ජ්යොතිශවේදියා, පේන බලන්නා වැනි ගුප්ත දැනුම ගැන වාද කරමින් එවන් විවිධ හූනියම් ක්‍රම භාවිතා කරන්නන් හට යෙදුනු පොදු නාමයකි.- ගුප්ත කරුණු පිළිබඳ යමක් ඔහුගෙන් විමසූ වහාම, දින හතළිහක් තමන් ඉටු කළ සලාතයේ මහිමය ඒ හේතුවෙන් අල්ලාහ් තහනම් කරනු ඇත. ඒ අතරම එම පාපයට හා බරපතල වරදට දඬුවමක්ද ඔහුට හිමිවනු ඇත.
...:
මන්ත්‍ර ගුරුකම් කිරීම, සාස්තර කරුවන් වෙත යෑම හා ගුප්ත දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමේ තහනම.
සිදු කළ පාපක්රියාවන් සඳහා දඬුවමක් ලෙස, අවනත වීමෙන් හිමිවන කුසල්, මිනිසා අහිමි කර ගනු ඇත.
හඳහන් හා ලග්න බැලීම, සාස්තර සහ පේන කියවීම - හුදෙක් දැනගැනීමේ අරමුණින් පමණක් වුව ද - මෙම හදීසයට ඇතුළත් වේ. මක්නිසාදයත් මේ සියල්ල ඉන්ද්‍රජාලය සහ ගුප්ත දැනුම දැන ගැනීමට හැකි බව හඟවන කරුණු බැවිනි.
සාස්තර බලන්නන් වෙත යෑමේ ප්රතිවිපාකය මෙය නම්, සාස්තර කියන්නාගේ ප්රතිවිපාකය කෙසේ වනු ඇත් ද?
දින හතළියක සලාතය කප්පාදු වන අතර නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් එහි පවතින කුසල් අහිමි වී යයි.
සහීහ් මුස්ලිම් (4/ 1751) (2230).
මුස්නද් අහ්මද් (27/ 197) (16638).
සහීහ් මුස්ලිම් (4/ 1751) (2230).
මුස්නද් අහ්මද් (27/ 197) (16638).
තවත් බලන්න (8)
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص238).
الملخص في شرح كتاب التوحيد.
للفوزان (ص213).
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص238).
الملخص في شرح كتاب التوحيد.
للفوزان (ص213).
පොත්වල උපුටා දක්වා ඇත
12 පොත්- හූනියම හා සාස්තර නීති පිළිබඳ පණිවිඩයක්"කවරෙකු හෝ සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටියේ ද ඔහුගේ දින හතළිහක සලාතයන් පිළිගනු නොලබන්නේමය."
- හූනියම හා සාස්තර නීති පිළිබඳ පණිවිඩයක්"කවරෙකු හෝ සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටියේ ද, ඔහුගේ රාත්‍රී හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය."
- හූනියම හා සාස්තර නීති පිළිබඳ පණිවිඩයක්"කවරෙකු හෝ අනාවැකි පවසන සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටියේ ද, ඔහුගේ දින හතළිහක සලාතය ඔහු වෙනුවෙන් පිළිගනු නොලබන්නේමය."
- හූනියම හා සාස්තර නීති පිළිබඳ පණිවිඩයක්"කවරෙකු හෝ සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටියේ ද, ඔහුගේ රාත්‍රී හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය."
- මිනිසුනේ! මේවායින් ඉවත් වන්න'යමෙකු ජ්යෝතිශ්යයන් වෙන යමක් අසා දැන ගැනීමට යන්නේ නම් ඔහුගේ දින හතළිහක නැමදුමන් නොපිළිගනු ඇත.
තවත් බලන්න (7)
- التوحيد في ضوء عقيدة الإمام الشافعي رحمه الله ونصوصه ومروياته"من أتى عرافا فسأله عن شيء فصدقه، لم تقبل له صلاة أربعين يوما".([125])
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ، لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً»[410].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ، لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً»[410].
- عقيدة الأئمة الأربعة«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ، لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً»
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً» [146].
- قاموس الكبائر«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً» [146].
- مختصر نظـرات حول اضطرابات النفس وعلاجها من منظور شرعي(من أتى عرافاً فسأله عن شيء لم تقبل منه صلاة أربعين ليلة).